Nxt Harald Baldr

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕකුන් දන්නව බන් අපේ රටේ මීහරකුන්ගෙ තරම. ඇත්තටම කිව්වොත් දේශපාලකයොන්ට වඩා මුන් පට්ට කපටියො. මේ වගේ එවුන් ප්‍රසිද්ධ වෙලා දේශපාලනේට ආවොත් ලේසි වෙන්නෙ නෑ. මුන් යන්නෙත් එතෙනට තමයි.