MCC agreement

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    Chemap.jpg



    :angry:

    ඇමරිකානු යුද විශ්ලේශකයෙන්, ආර්ථික විශාරදයෙක් සමාජවාදී ඔස්තාර් කෙනෙක් කියාගන්න මදුරුවා බයික් එකක යන මල්ලි කෙනෙක් කියාගෙන ගියා මේ MCC ගිවිසුම නිසා ලංකාව ඇමරිකන් කොලනියක් වෙනව කියල.



    මේක ඇත්තක්ද යහලුවනේ. ගෙදර ඉදන් ෆුල් ටයිම් අන්තර්ජාලෙන් වැඩ දාන සුපිරි බුද්ධිමතුන් කියමු බලන්න තම තමන්ගෙ විග්‍රය මේ පිලිබදව :yes:


    :oo:
     
    Last edited: