Android data Recovery help

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    යාලුවනේ මගේ s6 පෝන් එක රෙසෙට් කරා. මට ආයේ ඒකේ තිබුන ඩේටා වගයක් ආපහු ගන්න ඕන. ඩේට රිකවර් කරගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් කියන්නකෝ. රෙප් වලින් සලකනවා හම ප්ලයි එකකටම.:sorry: