මචන් උබල හොයපු ආතල් එක හම්බුනාද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඉස්කෝලේ යනකොට හිතුවා ඉවර උනාම ආතල් කියලා
    ඉවර උනාම හිතුව ජොබක් කරාම ආතල් කියලා
    ඊට පස්සේ හිතුවා බැන්දම ආතල් කියලා
    ඊට පස්සේ හිතුවා පොඩි එකෙක් හම්බුනාම ආතල් කියලා

    හැබැයි උනේ කලින්ට වඩා ආතල් කුඩු උන එක තමා

    උබලට හිතෙනවා ද උබල කලින්ට වඩා ආතල් එකේ කියලා

    මටනම් මේක එපා වෙලා තියෙන්නේ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තව අවුරුද්දකින් දෙකකින් බදින්න වෙනවා කියල මතක් වෙද්දී ! ආතල් කුඩු වෙනවා නිකන්ම !

    දැනට තත්වේ කොහොමද
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබ ආතල් එක කියල හිතන්නේ මොකක්ද?

    මන් හිතන්නේ හොදම දේ, උබ මොක කරත් ඒ කරන දේ ආසාවෙන් කලානම් උබට ඒ කරන දෙයි ආතල් එක ගැන පුළුවන් වෙයි.

    depression නැතුව Full Happening එකේ
    ආසවක් නැත්තම් අසාවෙන් කරන්න බෑ බන්

    මම උබල කියන සාමාන්‍ය ජනජිව්තෙට කැමති නෑ
    අර curfew දවස් හොදයිත් වගේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,908
    66,413
    113
    Age 30ta kalin athal.dan nan tikak dull wage.okoma karalane tiyenne.issarsnan bonna set wenawa kivvamath patta kick ekak tibbe.dan bila athi wela hinda ekath dull
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1 ඉස්කෝලේ යනකොට හිතුවා ඉවර උනාම ආතල් කියලා
    2 ඉවර උනාම හිතුව ජොබක් කරාම ආතල් කියලා
    3 ඊට පස්සේ හිතුවා බැන්දම ආතල් කියලා
    4 ඊට පස්සේ හිතුවා පොඩි එකෙක් හම්බුනාම ආතල් කියලා

    5 හැබැයි උනේ කලින්ට වඩා ආතල් කුඩු උන එක තමා

    6 උබලට හිතෙනවා ද උබල කලින්ට වඩා ආතල් එකේ කියලා

    7 මටනම් මේක එපා වෙලා තියෙන්නේ

    1 ow
    2 ow
    3 ow
    4 ow

    5 netha. hithuwatath wada athal

    6 ow kalinta wada athal eke inne , eke hithanna deyak ne

    7 ubata epa wela newei. uba epa karagena methane adanawa echarai. puluwan nam athal karaganin mahansi wela
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Age 30ta kalin athal.dan nan tikak dull wage.okoma karalane tiyenne.issarsnan bonna set wenawa kivvamath patta kick ekak tibbe.dan bila athi wela hinda ekath dull

    ඒ කියන්නේ ඒ වෙනකොට මට මිට වඩා එපා වෙයි නේද