sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    පොඩ්ඩක් විස්තර කියමු බලන්න
    ඉස්කොලෙ ගියෙ කොහෙද ?
    මෙයා ඉංග්‍රිසි කතා කරෙ මෙ විදියටමද 😂

    hodata tiyena family ekak newei. igena gena campus gihin marry karala rata giya. e kale ohoma newei hitiye. patta dote. :P (Hambantota District)
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    hodata tiyena family ekak newei. igena gena campus gihin marry karala rata giya. e kale ohoma newei hitiye. patta dote. :P (Hambantota District)
    නැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙ
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    නැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙ
    ඩිග්‍රිය මෙයාගෙ සල්ලි මහත්තයාගෙ වෙන්න ඇති.
    ගොඩක් දුප්පත් කෙල්ලො ඔසි පනින එක ක්‍රමයක් ඕක
    අපෙත් හිටියා කොල්ල කොරියාවෙ ගිහින් සල්ලි හෙව්වා කෙල්ල දුප්පත් උගත් කම තියෙනවා බැඳලා පැන්නා ඔසි .

    e kale bright. kollatath ehemakata salliyak ne. dennama campus eke set wela tiyenne. scholarship eken giya wenna ona.
     
    • Wow
    Reactions: BruceWayne92

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    නැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙ
    Mae inne eki tamai
    20200814_172619.jpg
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    e kale bright. kollatath ehemakata salliyak ne. dennama campus eke set wela tiyenne. scholarship eken giya wenna ona.
    අහ් එහෙනම් එක්සෙප්ෂනල් කෙස් එකක් වෙන්න ඇති .ස්කොල් එකෙන් වෙන්නෙ මොකක්ද බන් හරියටම ? වත්කම් පෙන්වන අනං මනං සීන් නැති වෙනවාද ?
    දන්න එකෙක් කියලා දීපල්ලා
    අඩො සැහෙන්න වෙනස් නෙ බන් ?
    කළු කෙල්ලෙක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2016 ඉදලා බිස්නස් කරේ.. තිබ්බ මිලියන 60 තමයි 100 කරේ..

    උබ මොන වගේ බිස්නස්ද බං කරන්නෙ? :eek: අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ! :rolleyes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Europe racist

    රේසිස්ට්? අනේ මන්දා කවදාවත් අත්විදලා නැ එහෙම දෙයක් නම්. නැගෙනහිර යුරෝපාවේ තියන නොදියුනු පන්නයේ යුරෝපා රටවල නම් ඔය ගති තියනවා. අනෙක් ඒවා වලනම් අත්විදලා නැ.
     
    • Like
    Reactions: lodbrok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    උබ මොන වගේ බිස්නස්ද බං කරන්නෙ? :eek: අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ! :rolleyes:
    මොකො බන් බැරි .
    කොටි දෙකෙන් එහා විකුණන්න ගෙවල් ටිකක් ගැහැව්වනම් ගින්දර.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    අහ් එහෙනම් එක්සෙප්ෂනල් කෙස් එකක් වෙන්න ඇති .ස්කොල් එකෙන් වෙන්නෙ මොකක්ද බන් හරියටම ? වත්කම් පෙන්වන අනං මනං සීන් නැති වෙනවාද ?
    දන්න එකෙක් කියලා දීපල්ලා

    අඩො සැහෙන්න වෙනස් නෙ බන් ?
    කළු කෙල්ලෙක්

    Schol walin full course fee eka denawa including a living payment as well.asset pennana kathandara ne nikanma visa eka denawa.but schol eka ivara wela la
    රේසිස්ට්? අනේ මන්දා කවදාවත් අත්විදලා නැ එහෙම දෙයක් නම්. නැගෙනහිර යුරෝපාවේ තියන නොදියුනු පන්නයේ යුරෝපා රටවල නම් ඔය ගති තියනවා. අනෙක් ඒවා වලනම් අත්විදලා නැ.

    Travelling and living experiences are different.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Travelling and living experiences are different.

    මම ඉතාලියේ පුරවැසිභාවය තියන කෙනෙක්. යුරෝපයේ ඉන්නේ අද ඊයේ නෙවෙයි. ප්‍රියම්බිකාවත් රුසියාවේ. ඉතින් මගේ දැනුම හා ජිවත් වෙලා තියන අත්දැකිම් අනුවයි කියන්නේ. නැගෙනහිර යුරෝපයේ නොදිිිිිියුනු රටවල වයසක අය ලග තිබ්බාට අනෙක් රටවල දැකලා නැතැයි කියා.
     
    • Like
    Reactions: maxtalker

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    මම ඉතාලියේ පුරවැසිභාවය තියන කෙනෙක්. යුරෝපයේ ඉන්නේ අද ඊයේ නෙවෙයි. ප්‍රියම්බිකාවත් රුසියාවේ. ඉතින් මගේ දැනුම හා ජිවත් වෙලා තියන අත්දැකිම් අනුවයි කියන්නේ. නැගෙනහිර යුරෝපයේ නොදිිිිිියුනු රටවල වයසක අය ලග තිබ්බාට අනෙක් රටවල දැකලා නැතැයි කියා.
    එමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබ මොන වගේ බිස්නස්ද බං කරන්නෙ? :eek: අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ! :rolleyes:
    මචං මගේ තාත්තගෙන ලැබුන ප්‍රොපටි එකක් තිබ්බා,ඒකට ලොකු වැලියු එකක් ආවා ඒ ලඟින් වැටුන හයිවේ එකක් නිසා,මට හොද ඔෆර් එකක් ආවා අපේ ලඟම අයියා කෙනෙක්ගෙන් 2015දි, දෙපාරක් නොහිතා දුන්නා,ජොබ් එකත් එපා වීගෙන තිබ්බේ ඒ දවස් වල,ජොබ් එක කරන ගමන්ම ලංකාව පුරාම හෙව්වා සිපෙට්කෝ ෆිලින් ස්ටේශන් එකක්,මගේ බජට් එකට සෙට් උනා බෑන්ක් ලෝන් නිසා හිරවෙලා තිබ්බ ඕනර් කෙනෙක්ගේ ශෙඩ් එකක්,ගත්තා ඒකකාද මට ඔෆර් එකක් තියෙනවා ඇවිල්ලා කෝටි 11යි,මම ශෙඩ් එක අරගෙන කෝට්ටියක් විතර වියදම් කරලා හැදුවා,තවම දුන්නේ නැහැ,එහෙමයි වැඩේ උනේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,150

    උඹ ගේමක් ගහන්න පුළුවන් ඵකෙක්නෙ..ඉතිං අැයි බං රටින් යන්නෙ..කොහේ ගියත් සල්ලි සල්ලිම තමා බං.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    පොඩ්ඩක් විස්තර කියමු බලන්න
    ඉස්කොලෙ ගියෙ කොහෙද ?
    මෙයා ඉංග්‍රිසි කතා කරෙ මෙ විදියටමද 😂
    ඒකනෙහ් ෆ්ලින්ඩර්ස් යුනිවසිටි ගිහින් තියෙන්නෙ. ඔව්ව ඩිග්‍රී කඩ 😆
     
    • Haha
    Reactions: BruceWayne92

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මිනිස්සුන්ගේ විස්තර දන්නේ නැතුව චරිත සහතික දෙන්න එන්න එපා..
    ජොබ් කරා තමයි, 2016 ඉදලා බිස්නස් කරේ.. තිබ්බ මිලියන 60 තමයි 100 කරේ..
    උබ ලංකාවෙ ටොප් ටෙන් අතර ඉන්න එකෙක්ද? මොනාද බං එලකිරි ඇවිත් අපි වගේ 2.50 උන් එක්ක බජනෙට යන්නෙ 😆

    එමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙ
    ඔකා ස්ටුඩන්ට් ගිහින් ගෙදරට වෙලා අතේ ගගහ හිටපු එකෙක් දැන් කොරෝන නිසා ලංකාවට පැනල ඉන්නෙ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එමියොස් ලිඳට වැටිච්චි සද්දයක් ඇහුන...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    ඒකනෙහ් ෆ්ලින්ඩර්ස් යුනිවසිටි ගිහින් තියෙන්නෙ. ඔව්ව ඩිග්‍රී කඩ 😆
    monwada ehe degree kada nowana ewaaa ?