ඇගලුම් ආනයනය තහනම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි..
    360ac0f830cbf357279399f8786fe19f.jpg

    මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක‍්‍රලේඛයක් මගින් මෙන්ම තහනම පනවා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    අද ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයන සීමා කර ඇති බවත් එනිසා දේශීයත්වය මුල්කරගත් නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතුව ඇති බවත් ඔහු පැවසීය.

    එසේ කළහොත් මෙම අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැලවිය හැකි බවද ඔහු කීය.

    කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එසේ කළහොත් මෙම අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැලවිය හැකි බවද ඔහු කීය.

    ඕක නවත්තලද බන් අර්බුදෙන් ගොඩ එන්නේ. එන්න කලින්නම් කිව්වේ "අපිට බලය දෙන්නකෝ අපි කරලා පෙන්නම් " කියල ඔකද දැන් කරලා පෙන්නන්නේ . රෙස්පෙක්ට් "ස"
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    😂😂😂😂😂😂😂😂ඒ උනාට චීනෙන් රෙදි ගේනවා ලංකාවෙ මහන්න.අනේ තෝයි තොගෙ ගූඨාබයයි..😁😂😂😂😂..
    ඇගලුම් සහ රෙදි වල වෙනස දන්නේ නැති තැරි මොඩ ජෙප්පෙක්🤣🤣🤣
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇගලුම් සහ රෙදි වල වෙනස දන්නේ නැති තැරි මොඩ ජෙප්පෙක්🤣🤣🤣

    අැඟලුම් හදන්නෙ තොගෙ අාච්චි කපු කැටලා නෙමෙයි.චීනේ රෙදි වලින් ඒ කියන්නේ චීනෙට තමා ඒ සල්ලි ඔක්කොම යන්නෙ..අනේ තෝ වගේ ගොන් පකෙක්.😂😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    ඕක නවත්තලද බන් අර්බුදෙන් ගොඩ එන්නේ. එන්න කලින්නම් කිව්වේ "අපිට බලය දෙන්නකෝ අපි කරලා පෙන්නම් " කියල ඔකද දැන් කරලා පෙන්නන්නේ . රෙස්පෙක්ට් "ස"
    අපි විතරක් නෙවෙයි ලෝකෙම අර්බුදයක ඉන්නේ . මේ වෙලාවේ මේ වගේ කෙලින් තීරණ නොගෙන වැනි වැනි හිටියොත් අන්තිමට එකේ වන්දිය ගෙවන්න වෙන්නේ ලංකාවේ අපිට ම තමා .
    ලංකාවේ ගමන්ට් වල ඔය ලංකාවට ගෙන බංගලාදේය reject ඇදුම් වලට වඩා හොඳ ඒවා මහනව . ඒ Garment වලට රට ඇතුලේ ඇදුම් විකුණන්න අවසර දුන්න නම් ඒ Jobs ටිකත් ලැබෙන්නේ ලංකාවේ මිනිසුන්ට .
    අපි බංගලාදේශ වලින් ඇදුම් ගෙන්නලා බංගලිනුන් ට Jobs හදලා දෙනවා 🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    අැඟලුම් හදන්නෙ තොගෙ අාච්චි කපු කැටලා නෙමෙයි.චීනේ රෙදි වලින් ඒ කියන්නේ චීනෙට තමා ඒ සල්ලි ඔක්කොම යන්නෙ..අනේ තෝ වගේ ගොන් පකෙක්.😂😂😂😂

    දැන් ගෝට එන්න කලින් රෙදි හැදුවෙ ලංකාවෙද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    අැඟලුම් හදන්නෙ තොගෙ අාච්චි කපු කැටලා නෙමෙයි.චීනේ රෙදි වලින් ඒ කියන්නේ චීනෙට තමා ඒ සල්ලි ඔක්කොම යන්නෙ..අනේ තෝ වගේ ගොන් පකෙක්.😂😂😂😂
    තෝ අමු මෝඩයෙක් අපි කරන්නේ අපිට පුළුවන් දේ මිසක් බැරි දේවල් කරන්න බැහැ ගොනෝ.
    උබ දැන් කියන්නේ චිනෙන් රෙදි අමුද්‍රය ගෙනාවා කියලා බංගලාදේශ න් ඇදුම් ගෙන එක අවුලක් නැහැ කියාල නේ. තෝ වගේ ගොන්නු කරතෙට බදින්න වත් ගත්තේ නැහැ ඉස්සර මිනිස්සු🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඇගලුම් සහ රෙදි වල වෙනස දන්නේ නැති තැරි මොඩ ජෙප්පෙක්🤣🤣🤣
    හෝව් හෝව්.. තැරි දාර කෝමාරිකා සැමන් බයියනි

    'තැරි' කෑල්ල උඹලට විතරයි. ජෙප්පන්ට වෙන නමක් පාවිච්චි කරපල්ලා. :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රාජ්‍ය ආදායමට වඩා වියදම් සිව් ගුණයකින් ඉහලට. තව මොනවා නැති වෙයිද ඉස්සරහට , මැතිනිගේ කාලේ කමින් සූන් බේබී
    අවරුදු හැත්තෑ ගානක් බ්රේක් නැති බයිසිකලේ වේගෙන් පහල පැදගෙන ඇවිල්ල එක පාරට ඩොන් ගාල වදින්න යන සීන් එකක් තියෙන්නේ. ඕක හැමෝම දැනගෙන හිටියා මම නම් හිතන්නේ. කොරෝන ආපු එකෙන් තවත් වැඩේ ඉක්මන් උනා වගේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    බැල්න්ස් වෙන්නෙ නැති සමීකරණයක් ගොඩ නගන්නෙ...ක්‍රියාවලියකට යා යුතුයි.හැබයි තවම ගිහින් නෑ.ඊට කලින් තහනම දානවා.....
     

    Similar threads