ඇගලුම් ආනයනය තහනම්

89mora

Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    තෝ අමු මෝඩයෙක් අපි කරන්නේ අපිට පුළුවන් දේ මිසක් බැරි දේවල් කරන්න බැහැ ගොනෝ.
    උබ දැන් කියන්නේ චිනෙන් රෙදි අමුද්‍රය ගෙනාවා කියලා බංගලාදේශ න් ඇදුම් ගෙන එක අවුලක් නැහැ කියාල නේ. තෝ වගේ ගොන්නු කරතෙට බදින්න වත් ගත්තේ නැහැ ඉස්සර මිනිස්සු🤣🤣
    Thahanum kese wethath ,,, Pitaratin mukuthma genna salli nathi wena eka thamai wenne .Boruwata kiyanawa thahanum kiyala
     
    • Like
    Reactions: 541100

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    අවරුදු හැත්තෑ ගානක් බ්රේක් නැති බයිසිකලේ වේගෙන් පහල පැදගෙන ඇවිල්ල එක පාරට ඩොන් ගාල වදින්න යන සීන් එකක් තියෙන්නේ. ඕක හැමෝම දැනගෙන හිටියා මම නම් හිතන්නේ. කොරෝන ආපු එකෙන් තවත් වැඩේ ඉක්මන් උනා වගේ
    අපේ උන් හිතන් ඉන්නෙ ආන්ඩු මාරු කරාම රට ප්‍රශ්ණ වලින් ගොඩ එනවා කියලනේ. මේ යන්නේ ග්‍රීසියට උන එකම තමා . අපිට තිබ්බ ඩොලර් ගේන ප්‍රාථමික අංශ සියල්ල වැටිල ඉවරයි දැන් . ආනයන සීමා කරනව කියලා තව කොච්චර කරන්නද , සාපේක්ශ නිශ්පාදනයක් ලංකාවේ වෙන්නේ නැ , එම සැපයුමක් හදන්න කල් යනවා ණය වෙලා රිම් එකෙන් යන නිසා ප්‍රාග්ධනයත් නෑ. ලොක්කා දන්නවා පට්ට කැන්සර් එකක් තියෙන්නේ බුවාගේ ඔලුව උඩ කියලා . හොද වැඩේ උන්ම කාපුවගේ රග උන්ටම දැනෙන්න ඕනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,893
    163,891
    113
    එකමත් එක රටක
    වෙන්නේ නැති වැඩ බන්.
    ඉන්දියාවෙන් සාරි, bag ඕන තරම් ගෙන්වා. ඕවා නවතිනවා කියලා උබ හිතනවද ?? 🥴
    අනිත් ඔය ඔක්කොම වගේ ඇදුම් කඩ වලට රටින් තමයි ගේන්නේ තොග. මෙහෙ ෆැක්ට්‍රි වල ඇදුම් මහන්නේ අපේ මිනිස්සුන්ගේ පාවිච්චියට නෙවෙයි.
    ඔය දේසපාලුවෝ, උන්ගේ ලමයි උනත් අදින්නේ මෙහෙ ඒවා නෙවෙයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    වෙන්නේ නැති වැඩ බන්.
    ඉන්දියාවෙන් සාරි, bag ඕන තරම් ගෙන්වා. ඕවා නවතිනවා කියලා උබ හිතනවද ?? 🥴
    අනිත් ඔය ඔක්කොම වගේ ඇදුම් කඩ වලට රටින් තමයි ගේන්නේ තොග. මෙහෙ ෆැක්ට්‍රි වල ඇදුම් මහන්නේ අපේ මිනිස්සුන්ගේ පාවිච්චියට නෙවෙයි.
    ඔය දේසපාලුවෝ, උන්ගේ ලමයි උනත් අදින්නේ මෙහෙ ඒවා නෙවෙයි.

    lankawe godak kada welata Bangkok welin neda genne bulk
    kohomeda keranne kiyela balan inne tamai wenne....interesting
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    හෝව් හෝව්.. තැරි දාර කෝමාරිකා සැමන් බයියනි

    'තැරි' කෑල්ල උඹලට විතරයි. ජෙප්පන්ට වෙන නමක් පාවිච්චි කරපල්ලා. :lol:
    ලැජ්ජයි නේද තරි මෝඩ ජෙප්පෝ කිව්වහම😛
    තෑරි මෝඩ ජෙප්පෝ කියන වචනේ ඇවැත් මුලින්ම ජෙප්පෝ න් ට තමා . දන්නේ නැත්නම් පොඩ්ඩක් පරණ thread බලපං 🤣🤣
    මෙන්න නියම විග්‍රයහක් තියෙනවා උබල ගැන 😬😬

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ලැජ්ජයි නේද තරි මෝඩ ජෙප්පෝ කිව්වහම😛
    තෑරි මෝඩ ජෙප්පෝ කියන වචනේ ඇවැත් මුලින්ම ජෙප්පෝ න් ට තමා . දන්නේ නැත්නම් පොඩ්ඩක් පරණ thread බලපං 🤣🤣
    මෙන්න නියම විග්‍රයහක් තියෙනවා උබල ගැන 😬😬


    පිං පොං වගේ උන්ද උබල අදහන්නේ 😂. මොලේ අඩුපාඩුවක් තියනකොට මට තේරුනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    Thahanum kese wethath ,,, Pitaratin mukuthma genna salli nathi wena eka thamai wenne .Boruwata kiyanawa thahanum kiyala
    පිටරටින් බඩු ආණ්ඩුවෙන් ගෙන්නන් නේ නැහැ මචං . Private Business කාරයො නේ ගෙන් වන්නේ .ආණ්ඩුවට සල්ලි තිබුණත් එකයි නැතත් එකයි උන් ගෙන්වනවා . 🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජ්‍ය ආදායමට වඩා වියදම් සිව් ගුණයකින් ඉහලට. තව මොනවා නැති වෙයිද ඉස්සරහට , මැතිනිගේ කාලේ කමින් සූන් බේබී
    එකාලො රෙදි නැතිව පොඩි උන්ට පිටි ගොනිත් අන්දව්වලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    657152lYxBL0Wv.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට සෙතක් වෙන ඕනම දේකට ගු ඇන් පි කුක්කො බුරනව ..ඔය ඔලමොට්ටලයන්ගෙ කතා වැඩක් නැ අපි අපේ ගේම ගැහුවම ඉවරයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රටට සෙතක් වෙන ඕනම දේකට ගු ඇන් පි කුක්කො බුරනව ..ඔය ඔලමොට්ටලයන්ගෙ කතා වැඩක් නැ අපි අපේ ගේම ගැහුවම ඉවරයි
    අපි අපේ ගේම ගැහුවම ඉවරයි
    ??
    උඹ මොනවද කරන්නෙ??
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,229
    20,302
    113
    ලංකාවේ මහන ගොඩක් ඇඳුම් හිතු මනාපෙට ලංකාවේ විකුනන්න බෑ...විකුණුවත් ගන්න බැරි තරම් ගනන්....
    වාහන නම් කමක් නෑ...ඒකනම් වෙන්න ඕනි දෙයක් හැබැයි ඇඳුම් වගේ ඒවා නම් එච්චර ප්‍රැක්ටිකල් නෑ....
     
    • Like
    Reactions: eksudda and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    ලංකාවේ මහන ගොඩක් ඇඳුම් හිතු මනාපෙට ලංකාවේ විකුනන්න බෑ...විකුණුවත් ගන්න බැරි තරම් ගනන්....
    වාහන නම් කමක් නෑ...ඒකනම් වෙන්න ඕනි දෙයක් හැබැයි ඇඳුම් වගේ ඒවා නම් එච්චර ප්‍රැක්ටිකල් නෑ....
    දැන් ගොඩක් ගාර්මන්ට් වලට Export orders නැහැ . ඇමෙරිකා යුරෝපා සංගමය කවදා අලුතෙන් orders දෙයිද කියන්න බැහැ.
    කැමති උනත් නැතත් දැන් ලක්නාවේ මාර්කට් එක ට ඇදුම් දෙන්න වෙනවා නැත්නම් මේ තියෙන ගාර්මාන්ට් ටිකත් වැහිලා යනවා orders නැතුව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    අැඟලුම් හදන්නෙ තොගෙ අාච්චි කපු කැටලා නෙමෙයි.චීනේ රෙදි වලින් ඒ කියන්නේ චීනෙට තමා ඒ සල්ලි ඔක්කොම යන්නෙ..අනේ තෝ වගේ ගොන් පකෙක්.😂😂😂😂
    රෙදි ලංකාවේ වියනවා බන්. හැබැයි ඒකටත් yarn ගේන්නේ චීනෙන්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya lankawe mahana ewa quality ne kiyana un

    https://www.vice.com/en_us/article/d7anay/beyonce-topshop-ivy-park-sweatshop-factory-labor

    Godak loku brands wala garments thiyenne asian countries wala. Ubala uda dagena branded kiyala andata.
    Oya qualitiyatama lankawe brand karala export karanan patta wedak
    meke inna godak gobilayo boruwata kiyawana witharai

    රෙදි ලංකාවේ වියනවා බන්. හැබැයි ඒකටත් yarn ගේන්නේ චීනෙන්.

    karanna puluwan dewal thiyenawa bari dewal thiyenawa. Starting materials produce karanna equipment, sources, trained work force nathiwenna puluwan lankawe.
    Habai karanna puluwan karagena apu dewal tihyenawa. Methanadi ithin puluwan de edify karala eka wadi diyunu karanna one eka kaanna one
     

    Similar threads