මෙහෙමයි දැන් අපිට විතරක් නෙවෙයි ලෝකයේ ටොප් රටවල් වලත් මිනිස්සුන්ට රෑට කන්න සුපර් මාර්කට් එකේ බඩු නැහැ. ඇමරිකාවේ උනත් හයිපර් මරක්ට් වල රාක්ක හිස් .මිනිස්සු දන්නවා දැන් අවම අව්ශ්‍යතා වලින් ජීවත් වෙන්න . එකට ට්‍රේනින් එක තමා කොරෝනා වලින් අපිට හම්බ උනේ.ඉතින් බන් ඒ විදියට කරන්න ගියොත් දැන් උනත් වෙන්නේ ඒක තමයි. මිනිස්සු ඉවසන සීමාවක් තියනවා. අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීල නම්මගන්න ලේසි මොන කාලේ උනත්. .![]()
අනිත් එක මෙහෙම ටික දෙනෙක් online ඇඩුවට රටේ බහුතරයක් කියන්නේ අනවශ්‍ය ආනයන නාවත් වන්න කියලා.
මේලංකාවේ හදන බඩු පිටරට වලින් ගෙනාවා කියන්නේ ලංකාවේ හැදෙන ජොබ් ටික පිටරට වලට යනවා අනිත් පැත්තෙන් ආනයන වැඩි වීම නිසා ඩොලර් එක ඉහළ යනවා . ඒකෙන් වෙන්නේ තියන පීඩනය දෙගුණ වෙනවා
ඒ ගොඩක් ෆැක්ට්‍රි මෙහෙ තියෙන්නේ අපේ අයගේ මැහිමේ දක්ෂකම නිසාම නෙවෙයි.. හැබැයි අපේ රටේ ඇගලුම් ක්ෂේත්‍රයත් එක්ක කාලයත් එක්ක හොද දැනුම තියන ලෝකේ පිළිගත් පිරිසක් හැදිලා ඉන්නව.