ඇගලුම් ආනයනය තහනම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    ඉතින් බන් ඒ විදියට කරන්න ගියොත් දැන් උනත් වෙන්නේ ඒක තමයි. මිනිස්සු ඉවසන සීමාවක් තියනවා. අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීල නම්මගන්න ලේසි මොන කාලේ උනත්. . 🥴
    මෙහෙමයි දැන් අපිට විතරක් නෙවෙයි ලෝකයේ ටොප් රටවල් වලත් මිනිස්සුන්ට රෑට කන්න සුපර් මාර්කට් එකේ බඩු නැහැ. ඇමරිකාවේ උනත් හයිපර් මරක්ට් වල රාක්ක හිස් .මිනිස්සු දන්නවා දැන් අවම අව්ශ්‍යතා වලින් ජීවත් වෙන්න . එකට ට්‍රේනින් එක තමා කොරෝනා වලින් අපිට හම්බ උනේ.
    අනිත් එක මෙහෙම ටික දෙනෙක් online ඇඩුවට රටේ බහුතරයක් කියන්නේ අනවශ්‍ය ආනයන නාවත් වන්න කියලා.
    මේලංකාවේ හදන බඩු පිටරට වලින් ගෙනාවා කියන්නේ ලංකාවේ හැදෙන ජොබ් ටික පිටරට වලට යනවා අනිත් පැත්තෙන් ආනයන වැඩි වීම නිසා ඩොලර් එක ඉහළ යනවා . ඒකෙන් වෙන්නේ තියන පීඩනය දෙගුණ වෙනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකම කරනව කීවෙ නැනෙ..අනික දැන් ලෝකෙ ඇතිවෙලා තියෙන තත්වත් එක්ක අපේ ස්වo රැකියා වලට අවස්තා දෙන්ඩ වෙනව..මොකෑ දැන් ජොබ් එකක් හොයන් ඉස්සර වගේ රට යන්ඩ කියලද බැනෙ යන්ඩ කැමතිත් නැනෙ..එතකොට ලoකාවෙ නිශ්පාදන මිලදි ගන්ඩ බලපෑමක් ස්වභාවිකවම ඇති වෙනව..

    දැන් කැරට් කන්ඩ තරන් මිනිස්සු මෝඩ නැ මම සමාජයේ ඉන්න කෙනෙක් කිසිම මනුස්සයෙක් කියන් නැ රටින් ගෙනෙන් කියල අපේ දෙයක් ගන්ඩ කැමැත්ත තියෙනව 2/3බලය දුන්නෙ නිකන් නෙමේ දේශීය ආර්තිකයක් බලාගෙනයි දුන්නෙ රට්න් ගෙනල්ල ගිල්ලනව කීවෙ නැ..

    ගෙදර ගෑනිව පෙරල ගන්ඩ බැරි එකාගෙ වහල්ලුnge ටෝක්ස් අදාල නැ බන් lol
    ඩොලර් නැවෙන් ඩොලර්ටික බාලාද?
    එහෙනම් බයවෙන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: topkollek

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ගෙදර ගෑනිව පෙරල ගන්ඩ බැරි එකාගෙ වහල්ලුnge ටෝක්ස් අදාල නැ බන් lol

    ඔක⁣නේ උබත් එක්ක කතා කරන්න බැරි. දෙයක් කිව්වාම ප්‍රතිතර්ක විදිහට කියවන්නේ අරුගේ මුගේ සංවාස ඉතිහාසය, ලිංගික බෙලහිනතාව ඔයවගේ මගුල්. ඕවා කිව්වා කියලා පලක් නැ තර්කයට. කියන්න දෙයක් නැත්තම් කුනුහරපයක් ලියපං ඒක ඩීසන්ට් ඔයිට වඩා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔක⁣නේ උබත් එක්ක කතා කරන්න බැරි. දෙයක් කිව්වාම ප්‍රතිතර්ක විදිහට කියවන්නේ අරුගේ මුගේ සංවාස ඉතිහාසය, ලිංගික බෙලහිනතාව ඔයවගේ මගුල්. ඕවා කිව්වා කියලා පලක් නැ තර්කයට. කියන්න දෙයක් නැත්තම් කුනුහරපයක් ලියපං ඒක ඩීසන්ට් ඔයිට වඩා.
    මෙයා පොඩි කාලෙ ගමෙ යූඇන්පී ප්‍රාදෙශීය සභා සභාපති අතින් බරපතල ලිංගික අතවරයට ලක්වෙලා. ඒ හින්දා යූඇන්පී චන්ද දායකයෙක් දැක්ක ගමන් කෙන්ති යනවා
     
    • Love
    Reactions: silentsahan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෙදි ගෙනල්ල මෙහේ ගාමන්ට් වල මහනව ඇති තිලකවර්ධන එහෙම?,නෝලිමිට් එහෙම නම් ගොඩක් උන්ම මහන ඇඳුම් තිබ්බෙ..සමහර Branded ඇඳුම් නම් හොයාගන්ඩවත් නැතිවෙයි.
     
    • Like
    Reactions: XpressM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක⁣නේ උබත් එක්ක කතා කරන්න බැරි. දෙයක් කිව්වාම ප්‍රතිතර්ක විදිහට කියවන්නේ අරුගේ මුගේ සංවාස ඉතිහාසය, ලිංගික බෙලහිනතාව ඔයවගේ මගුල්. ඕවා කිව්වා කියලා පලක් නැ තර්කයට. කියන්න දෙයක් නැත්තම් කුනුහරපයක් ලියපං ඒක ඩීසන්ට් ඔයිට වඩා.
    අපි කියපුව වැරදුනේ නැනෙ රන්න පොනිල ගැන කියපුව වැරදුනාද???? මොනාද පොන්සිය කරේ රටේ උන්ට බෝම්ව ගහද්දි ඒක පුක් කෙලියෙ, උබලගෙ ඔය අනිත් පොන්සියගෙනුත් ඊට වඩා දෙයක් වැරදිලාවත් බලාපොරොත්තු වෙන්ඩ එපා .

    මෙයා පොඩි කාලෙ ගමෙ යූඇන්පී ප්‍රාදෙශීය සභා සභාපති අතින් බරපතල ලිංගික අතවරයට ලක්වෙලා. ඒ හින්දා යූඇන්පී චන්ද දායකයෙක් දැක්ක ගමන් කෙන්ති යනවා
    බෝම්බ කාලත් හැදුනෙ නැති උබල වගේ මීහරක්ට තියෙන්නෙ ඔය වගේ ගොන් කතා තමයි..අවුරුදු 5ක් බලේ ඉදල මොනාද බන් උබලගෙ පො&නයො කරේ????? පුලුවන් නම් පෙන්නපන් එකම එක දෙයක් මේක කරා කියල .. ලැජ්ජයි බන් උබල වගේ මෝඩයො ගැන තවත් බහල්කම් කරනව පො&නයො ලොකු කරගෙන අඩුම ගානෙ රට වෙනුවෙන් මොනා හරි කරල නම් ඒත් කමක් නැ ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,005
    5,720
    113
    canada
    ඉස්සර අපි ලංකාවෙන් එනකොට බැග් දෙකක් පුරවල ඇදුම් ගේනවා. මෙහෙ ඇදුම් මිල වැඩි නිසා. එත් අද තත්වය වෙනස්.

    මම ලංකාවේ ඇදුම් බලන්න කඩවල් දෙක තුනකටම ගිය. ඒ කඩවල් තට්ටු ගනම් විශාලයි. තට්ටු දෙකක ගැනු ඇදුම්. තව එකක ළමයින්ගේ ඒවා. එහෙම. මම පොඩි එකාට ඇදුමක් බැලුව. හරිම ලස්සන design තියෙනවා. (මේ ඔක්කොම ඇදුම් ගේන්නේ පිටරටින්) .ලස්සන ඇදුම් කොච්චර තිබ්බත් එත් එක ඇදුමක් වත් හරි ගියෙ නැහැ. හොදට බැලුවොත් හැම එකේම මොකක් හරි අවුලක්. නුල් ගැලවිලා. සමහර ඒවා හරියට මුට්ටු කරල නැහැ.

    ලංකවේ නිමි ඇදුම් මීටවඩා quality එකට හදනවා. එත් එක පාරටම ඇදුම් ආනයනය කරන එක නවත්තන එක වැරදියි. ඒක ටික ටික කරන්න ඕනේ, දේශීය නිමි ඇදුම් මේ හිඩැස පුරවනකම්. පිටරට හොද quality ඇදුම් යම් ප්‍රමනෙකට ගෙන්නන ඉඩ දෙන්නත් ඕනේ. නැතිනම් මැතිනිගේ යුගයකට යනවා

    ඇමෙරිකාවේ හොද quality ඇදුමක් ලංකවේ ගානට හෝ ඊට අඩුවෙන් ගන්න පුළුවන්... ඩිල් එකක් ගිහාම
     
    • Like
    Reactions: sidathsaumya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි කියපුව වැරදුනේ නැනෙ රන්න පොනිල ගැන කියපුව වැරදුනාද???? මොනාද පොන්සිය කරේ රටේ උන්ට බෝම්ව ගහද්දි ඒක පුක් කෙලියෙ, උබලගෙ ඔය අනිත් පොන්සියගෙනුත් ඊට වඩා දෙයක් වැරදිලාවත් බලාපොරොත්තු වෙන්ඩ එපා .

    බෝම්බ කාලත් හැදුනෙ නැති උබල වගේ මීහරක්ට තියෙන්නෙ ඔය වගේ ගොන් කතා තමයි..අවුරුදු 5ක් බලේ ඉදල මොනාද බන් උබලගෙ පො&නයො කරේ????? පුලුවන් නම් පෙන්නපන් එකම එක දෙයක් මේක කරා කියල .. ලැජ්ජයි බන් උබල වගේ මෝඩයො ගැන තවත් බහල්කම් කරනව පො&නයො ලොකු කරගෙන අඩුම ගානෙ රට වෙනුවෙන් මොනා හරි කරල නම් ඒත් කමක් නැ ..
    ඉතින් වෙසිගෙ පුතා කියපන් බලන්න මන් කලින් ආන්ඩුවෙ හොද කියපු තැනක්, ගූ කාලාම මොලෙත් නරක් වෙලා, ගූ හෙරා
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අපි කියපුව වැරදුනේ නැනෙ රන්න පොනිල ගැන කියපුව වැරදුනාද???? මොනාද පොන්සිය කරේ රටේ උන්ට බෝම්ව ගහද්දි ඒක පුක් කෙලියෙ, උබලගෙ ඔය අනිත් පොන්සියගෙනුත් ඊට වඩා දෙයක් වැරදිලාවත් බලාපොරොත්තු වෙන්ඩ එපා .

    1) දියුනු යැයි කියන රටවල් වල ඉදලා දැකලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය හොදට විදලා, ලංකාවේ පසුගාමි දේශපාලුවන් එකෙක්ටවත් කඩේ යන්නැ. ඒ කුහක වැඩේ කරන පාදඩයෙක් නෙවෙයි. ඒ නිසා මොන පුතානෝ ගේ නෙවෙයි ජූජක බමුනාගේ වහලා කිව්වත් ඉතින් ඇලෙන්නනේ නැ.

    2) මහින්දට 2015දිත් ගෙදර ගියේ එ වගේම 2019 දි පුතානෝ ගෙදර ගියෙත් එන හැම වැරද්දක්ම චෝදනාවක්ම මෙහෙම සාදාරණිකරනය කරන්න ගිය නිසා. අපේ මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා හැමදේම ප්‍රතිවාදින්ගේ පුහු චෝදනා කියලා හිතාගත්තාට කමක් නැ, යන ගීත් ලෑස්තිම කරලා.

    පූජසනයේ ⁣ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වි නැගිටින්නේ.
     
    1 ඔය දිවුනුයි කියන රටවල උන්න කියල පොර ටෝක්ස් දෙන උන් අඩුම ගානෙ ලකාවෙ එයාපෝට් එකවත් දැකල නැ කියල අපි දන්නව .

    2 මහින්ද ගෙදර ගියෙ උබලගෙ ටොන් පච නිසානෙ බිලියන 18සල්ලි ටෝන් 350 රත්තරන් මිනි මෝරු ලැම්බෝගිනි රත්තරන් අශ්පයො යකෝ ඕවත් කියල දින්නනම් තමයි පුදුම වෙන්ඩ ඕනෙ ..2015 පැරදිලා 2017 ආයෙ දින්නෙ ටොන් පච කියල ඔප්පු උන නිසා.. පුතානෝ ගැන අපි කිසිම බොරුවක් කියල නැ ඌ කට ඇරිය ගමන් තියෙන චන්ද ටිකත් ඌම හලා ගන්න එකට අපිට කරන්ඩ දෙයක් නැ..

    ගෑනියෙක් උන්නට ළමයෙක් නැති උන්ව පුජාසනේ හිදවන්නෙ නැ ..
     
    • Haha
    Reactions: Dr.Rosheen

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,095
    113
    ඉතින් බන් ඒ විදියට කරන්න ගියොත් දැන් උනත් වෙන්නේ ඒක තමයි. මිනිස්සු ඉවසන සීමාවක් තියනවා. අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීල නම්මගන්න ලේසි මොන කාලේ උනත්. . 🥴
    ඔව් මම ඒකට එකඟයි. හැබැයි ඒ ඉගෙන ගත්තු පාඩම් එක්ක මේ පාර එහෙම පෝලිම් යුගයක් හදන එකක් නෑ.
    එදා ජේ ආර් මිනිස්සුන්ට ණයට අරන් කන්න පුරුදු කරපු එක තමයි මෙච්චර කල් උනේ. ඒක වෙනස් කරන්න කාලේ හරි.

    චීනෙන් ගෙන රෙදි තමයි ගාමන්ට් ෆැක්ටරි වල ඇඳුම් බවට හරවල වටිනාකම වැඩි කරලා විදේශ විනිමය ගේන්නේ. නැතුව රෙදිත් වියලා ඇඳුම් මහනවා නෙවෙයි. නවීන ලෝකයේ ආදායම් ගන්නේ මූලික ද්‍රව්‍ය අරන් ඒවැයි වටිනාකම වැඩි කරලා විකුණලා. මෙතෙක් කල් වැඩි වටිනාකමට පිට රටින් ගෙන්නපු ඒවා ට දැන් ගෙවන්නේ අමු ද්‍රව්‍ය වල ගාන විතරයි. ඒක ලාබයක්. ඒක තේරුම් ගන්න බැරි මිනිහෙක් නම් ඉතින් සජිත් මොහමඩ් ගේ ගෝලයෙක් ම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Dr.Rosheen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    ඔව් මම ඒකට එකඟයි. හැබැයි ඒ ඉගෙන ගත්තු පාඩම් එක්ක මේ පාර එහෙම පෝලිම් යුගයක් හදන එකක් නෑ.
    එදා ජේ ආර් මිනිස්සුන්ට ණයට අරන් කන්න පුරුදු කරපු එක තමයි මෙච්චර කල් උනේ. ඒක වෙනස් කරන්න කාලේ හරි.

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් එක්කෝ ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ එහෙම නැත්නම් සජිත් මොහමඩ් වෙනුවෙන් මෝඩ පාට එකක් රඟපානවා.

    චීනෙන් ගෙන රෙදි තමයි ගාමන්ට් ෆැක්ටරි වල ඇඳුම් බවට හරවල වටිනාකම වැඩි කරලා විදේශ විනිමය ගේන්නේ. නැතුව රෙදිත් වියලා ඇඳුම් මහනවා නෙවෙයි. නවීන ලෝකයේ ආදායම් ගන්නේ මූලික ද්‍රව්‍ය අරන් ඒවැයි වටිනාකම වැඩි කරලා විකුණලා. මෙතෙක් කල් වැඩි වටිනාකමට පිට රටින් ගෙන්නපු ඒවා ට දැන් ගෙවන්නේ අමු ද්‍රව්‍ය වල ගාන විතරයි. ඒක ලාබයක්. ඒක තේරුම් ගන්න බැරි මිනිහෙක් නම් ඉතින් සජිත් මොහමඩ් ගේ ගෝලයෙක් ම තමයි.
    :) ඒ ගොඩක් ෆැක්ට්‍රි මෙහෙ තියෙන්නේ අපේ අයගේ මැහිමේ දක්ෂකම නිසාම නෙවෙයි.. හැබැයි අපේ රටේ ඇගලුම් ක්ෂේත්‍රයත් එක්ක කාලයත් එක්ක හොද දැනුම තියන ලෝකේ පිළිගත් පිරිසක් හැදිලා ඉන්නව.
    අනික ඔය පිටින් දැනට කොච්චර අහාර ගේනවද ? ඒවා ගේන එක නැවැත්තුවා කියලා මෙහෙ නිෂ්පාදන වැඩි වෙන්නේ නෑ . දැනට ආනයනය මත පදනම් වෙලා කොච්ච්ච්ර බිස්නස් තියනවද ? ඔය රෙදි කඩ ඔක්කොම ඉන්දියා, බැංකොක් වලින් ගේන ඒවා ..
    කරන්න ඕනේ මෙහෙ දේ දියුණු කරල ඒවාට හොද වෙළද පොලක් මෙහෙ හැදෙන්න දෙන එක. එතකොට නිකන්ම ඒවාට ඕන තැන ලැබිල ආනයන අඩු වෙනවා. බලෙන් ඔක්කොම නැවැත්තුව කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ..
    අනික ගොඩක් ආනයනය කරන ඒවා(ආහාර වගේ) රටවල් අතර ගිවිසුම් එක්ක බැදුන දේවල්. සෝෂල් මිඩියා වල උන්ට ඕන විදියට ඕව නවත්තන්න රටට බෑ බන්. :)

    btw , මේ ත්‍රෙඩ් එක දාල තයෙන්නේ @2osama නේ. 🥴 . "මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් එක්කෝ ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ එහෙම නැත්නම් සජිත් මොහමඩ් වෙනුවෙන් මෝඩ පාට එකක් රඟපානවා. " මෙහෙම වෙන්නේ කොහොමද ?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,482
    113
    ඔව් මම ඒකට එකඟයි. හැබැයි ඒ ඉගෙන ගත්තු පාඩම් එක්ක මේ පාර එහෙම පෝලිම් යුගයක් හදන එකක් නෑ.
    එදා ජේ ආර් මිනිස්සුන්ට ණයට අරන් කන්න පුරුදු කරපු එක තමයි මෙච්චර කල් උනේ. ඒක වෙනස් කරන්න කාලේ හරි.

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් එක්කෝ ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ එහෙම නැත්නම් සජිත් මොහමඩ් වෙනුවෙන් මෝඩ පාට එකක් රඟපානවා.

    චීනෙන් ගෙන රෙදි තමයි ගාමන්ට් ෆැක්ටරි වල ඇඳුම් බවට හරවල වටිනාකම වැඩි කරලා විදේශ විනිමය ගේන්නේ. නැතුව රෙදිත් වියලා ඇඳුම් මහනවා නෙවෙයි. නවීන ලෝකයේ ආදායම් ගන්නේ මූලික ද්‍රව්‍ය අරන් ඒවැයි වටිනාකම වැඩි කරලා විකුණලා. මෙතෙක් කල් වැඩි වටිනාකමට පිට රටින් ගෙන්නපු ඒවා ට දැන් ගෙවන්නේ අමු ද්‍රව්‍ය වල ගාන විතරයි. ඒක ලාබයක්. ඒක තේරුම් ගන්න බැරි මිනිහෙක් නම් ඉතින් සජිත් මොහමඩ් ගේ ගෝලයෙක් ම තමයි.

    කවුරුත් කැමති නෑ මචන් ජීවත් වෙන අවුරුදු 50-60 රට සංවර්ධනය කරන්න කැප කරන්න. හැමෝටම ඕනෙ කාලා බීලා ඇදලා සතුටින් ඉන්න. දැන් ඔය රටේ නිෂ්පාදන වැඩි කරන්න import නතර කරනව කිවුවට ඇත්ත කතාව ආර්තිකේට කෙල වෙලා තියෙන එකනෙ. රටට සල්ලි එන කිසි ක්‍රමයක් නෑ දැන්.
     
    • Like
    Reactions: topkollek

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,095
    113
    btw , මේ ත්‍රෙඩ් එක දාල තයෙන්නේ @2osama නේ. 🥴 . "මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් එක්කෝ ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ එහෙම නැත්නම් සජිත් මොහමඩ් වෙනුවෙන් මෝඩ පාට එකක් රඟපානවා. " මෙහෙම වෙන්නේ කොහොමද ?
    මම ඒ කෑල්ල ලිව්වේ වෙන එකක් කෝට් කරන්න. ඒක පොඩ්ඩක් මික්ස් උනා. ඔසාමා සොරි බ්‍රදර්.
    එඩිට් කරා.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඇගලුම් කියන්නේ මහල ඉවර කරපු... අදින්න පුලුවන් එකට....
    රෙදි කියන්නේ අර උඩ කීව ඇගලුම් මහන්න ගන්න ඒවට....
    ආන්න ඒ කීව ඒවා ලංකාවේ නෑ ඔක්කොම... ඉතින් තියෙන රටකින් ගෙන්නල.... ලංකාව ඇතුලේ මහල රට යවන එකයි ලංකාවේ ඇතුලේ මහල විකුනන එකයි ලංකාවට ලාබයි.....

    MADE IN SRI LANKA කියල ගහපු ඇදුම් වලට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ..... OYSHO, DECATHLON, NEXT, LINDEX, LIDLE, MARK & SPENCER, BANANA REPUBLIC, MOTHER CARE, TESCO වගේ ගොඩාක් අය ඉන්නවා.... ඔය රට ඉන්න ලංකාවේ පොශ් ගෑනූ... වික්ටෝරියා කියල අනම් මනම් කියල අදින්නේ අපි මහල එහෙට යවපුවා තමා.....
     
    • Like
    Reactions: Error365!

    Similar threads