අපේ කවුද? use කරන්නේ මේකේ 2 day - 150 new package එක එයාලා ඇහුවම කියන්නේ new එකේ limit එකක් නැ කියලා නමුත් එයාලගේ site එකේ limited කියලා තියෙනවා
user experience කොහොමද?
දැනට මට speed එනවා
මොකද්ද? ඔයාලගේ අදහස? limited ද මේක ? FUP තියෙනවද?
ප.ලි
මමම active කරලා බැලුවා හරියටම 10 GB පහු වෙද්දී speed එක 5 ඉදන් 1 ට අඩු වුනා . එයාල limit කරනවා speed එක
user experience කොහොමද?
දැනට මට speed එනවා
මොකද්ද? ඔයාලගේ අදහස? limited ද මේක ? FUP තියෙනවද?
ප.ලි
මමම active කරලා බැලුවා හරියටම 10 GB පහු වෙද්දී speed එක 5 ඉදන් 1 ට අඩු වුනා . එයාල limit කරනවා speed එක
Last edited:

1Mbps wlta drop wenwa
balamu hetath try karala balanwa total kiyak ewida kiyala GB