බැට්රිය බහිනවනෙ බං හිටු කියල. පැය 5 ක් වත් බැරිද මන්ද.MOKADDA...?
ඕක සුන්සොන් phone වල සාමාන්‍ය දෙයක්..බැට්රිය බහිනවනෙ බං හිටු කියල. පැය 5 ක් වත් බැරිද මන්ද.
අරන් මාසයක් නෑ.
කොහොමද මේක බලාගන්නේ. Brand-new ගත්තේ.
background apps sleep karapanබැට්රිය බහිනවනෙ බං හිටු කියල. පැය 5 ක් වත් බැරිද මන්ද.
අරන් මාසයක් නෑ.
කොහොමද මේක බලාගන්නේ. Brand-new ගත්තේ.

ලොකු වෙනසක් ආවේ නෑ බං. 120Hz දාල උනත් බං ඔටිට වඩා තියෙන්න ඕනෙනෙ. ලක්ෂ 1.5 දීල phone එකක් අරන් තියන පහසුකමුත් අයින් කරලා පාවිච්චි කරනවා කියන්නේ අපරාදෙනේbackground apps sleep karapan
refresh rate eka 60 Hz karala balanna![]()
පැය 5කින් බහිනවා කියන්නේ එක්කෝ ෆෝන් එකේ අවුලක් නැත්තන් උබ දාගෙන ගේම් ගහනවා ඇතිලොකු වෙනසක් ආවේ නෑ බං. 120Hz දාල උනත් බං ඔටිට වඩා තියෙන්න ඕනෙනෙ. ලක්ෂ 1.5 දීල phone එකක් අරන් තියන පහසුකමුත් අයින් කරලා පාවිච්චි කරනවා කියන්නේ අපරාදෙනේ


Game gahanne ne. Always on display ne..පැය 5කින් බහිනවා කියන්නේ එක්කෝ ෆෝන් එකේ අවුලක් නැත්තන් උබ දාගෙන ගේම් ගහනවා ඇති
Always on Display එකටත් 10% විතර බහිනවා දවසම පාවිච්චි කරොත්![]()
tahukanna mara seen ekakne...Game gahanne ne. Always on display ne..
matath hithenne phone eke awulak kiyala
Man reset kala. dan normal use karala balanawa. update ekak dennamtahukanna mara seen ekakne...
uba gtte kohenda?
dn ube app usage eka dapan full charge karala thiyla battry eka 10% or 20% wenakn battry low wenakn thiyla.
ado 5h walin bahinne na 120Hz dammata.
mona hari updates awada?
2nd step ekata yanna wenne app usage awlk nattan.
full reset krana eka.
Man reset kala. dan normal use karala balanawa. update ekak dennam
ela update eka denna moko une kiyalaGame gahanne ne. Always on display ne..
matath hithenne phone eke awulak kiyala

ඔය ප්‍රශ්න තියෙන්නේ mid range devices වල flagships වල නෑ.....DONT BUY SAMSUNG!!!
AMOLED heatspots enawa, ewata guranty na. slow wenawa. battry awul.

flagship ganna salli na. samsung fail. hama range ekakatama devices hadanna unta ba.ela update eka denna moko une kiyala
ඔය ප්‍රශ්න තියෙන්නේ mid range devices වල flagships වල නෑ.....
------ Post added on Mar 25, 2021 at 7:45 AM
mid range ynwa nm hodama huwei or xiomi.flagship ganna salli na. samsung fail. hama range ekakatama devices hadanna unta ba.