ena pota hoda ne ubalath tanikiyak ganilla .nethnam kela wena seen ekak thiyenne
Bicycle ekata hulan gahana eka hariy yanawa. Handiye winkalen illa ganin danmaමාලු ටැන්කියෙ තියන හුලන් මෝටරෙ තමා ගන්ඩ වෙන්නෙ අපට නන්
එහෙම බැලුවොත් බං දවසට 24 වගේ එපැයි අමාරු ලෙඩෙක්ටහොස්පිටල් එකේ තියෙන් තල්ලු කරන් යන size (size E) එකේ එක ෆුල් ටෑන්ක් ගහල කොරෝනා ලෙඩෙක්ට දෙන්න පුලුවන් අඩුම flow rate එකේ ඒ කිව්වෙ මිනිත්තුවට ලීටර 2 වගේ දුන්නොත් පැය පහෙන් ඉවරයි. සමහර අයට high flow දෙනවා (12-15)L/min. එතකොට පැයෙන් වගේ බඩු ඉවරයි
ගොඩක් ඕනෙ බං. නැතුව ඔහොම ගෙදර ටැංකියක් තියාගත්තා කියල ලෙඩේ හොඳ වෙනකම් ඔක්සිජන් දී ගන්න බෑ. එහෙම පුලුවන් නම් රටක ඔක්සිජන් හිඟයක් ඇතිවෙන්නෙ කොහොමද?එහෙම බැලුවොත් බං දවසට 24 වගේ එපැයි අමාරු ලෙඩෙක්ට
kohenda gatte bunena pota hoda ne ubalath tanikiyak ganilla .nethnam kela wena seen ekak thiyenne