machan Up to 2Mbps speed (4G) eka gana man ahuve.. Oya use karanavada ?කිසිම ගැටලුවක් නෑ. මොනා හරි ඩවුන් වෙන ගමන් උනත් යූටියුබ් 1080 බලන්ඩ පුලුවන් ඩවුන් වෙන එකේ ස්පීඩ් එකට ලොකුවට අඩුවෙන්නේ නැතුව.
200kb neda bn oka. Athida ?machan Up to 2Mbps speed (4G) eka gana man ahuve.. Oya use karanavada ?
machan Up to 2Mbps speed (4G) eka gana man ahuve.. Oya use karanavada ?
200kb eka thama case eka..200kb neda bn oka. Athida ?
2Mbps speed (4G) package eka neda ?View attachment 127547
ඔය තියෙන්නේ මේ මාසේ පාවිච්චිය. ඔය ඔක්කොම වගේ ඩේ ටයිම් යූසේජ්. රෑට හොදට බුදියගන්නවා දැන්.
2Mbps means 250KBps 300ක්ම කියමුකො. Google එකෙන් නම් කියන්නෙ අඩුම ගානෙ 4 Mbps වත් ඕනෙ කියල Youtube 1080p බලන්න.කිසිම ගැටලුවක් නෑ. මොනා හරි ඩවුන් වෙන ගමන් උනත් යූටියුබ් 1080 බලන්ඩ පුලුවන් ඩවුන් වෙන එකේ ස්පීඩ් එකට ලොකුවට අඩුවෙන්නේ නැතුව.
@Hyaenidae උබේ තත්වේ කොහොමද දැන්?
ඔව් ඔව්, ටෙලිකොම් එක200kb eka thama case eka..
2Mbps speed (4G) package eka neda ?
------ Post added on May 29, 2021 at 10:37 AM
speed kochchara enawada Kbps down ekakataView attachment 127547
ඔය තියෙන්නේ මේ මාසේ පාවිච්චිය. ඔය ඔක්කොම වගේ ඩේ ටයිම් යූසේජ්. රෑට හොදට බුදියගන්නවා දැන්.

Oya kiyana vidiyata awlak naha neh.. Youtube nam 720p or 480p hodatama athi. Binance chart load veddi 625kb vage yanava.. ita passe nam 220 - 210 kb vage thama yanne chart 2 k open kalath awlak nathi vei neh.ඔව් ඔව්, ටෙලිකොම් එක
යූටියුබ් බලනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. රිප්ලයි එක දාන්ඩම දැනුත් චෙක් කරා.2Mbps means 250KBps 300ක්ම කියමුකො. Google එකෙන් නම් කියන්නෙ අඩුම ගානෙ 4 Mbps වත් ඕනෙ කියල Youtube 1080p බලන්න.
View attachment 127548
250 ට අඩුවෙන් තමා. පැයක් වත් යනවා 1 ගිගා බාන්ඩspeed kochchara enawada Kbps down ekakata![]()
බයිනෑස් නම් කියන්ඩ දන්නේ නෑ සහෝ. ඒක නම් පාවිච්චි කරපු එකෙක්ගෙන් අහන්ඩ වෙනවා.Oya kiyana vidiyata awlak naha neh.. Youtube nam 720p or 480p hodatama athi. Binance chart load veddi 625kb vage yanava.. ita passe nam 220 - 210 kb vage thama yanne chart 2 k open kalath awlak nathi vei neh.

මට හිතෙන්නේ ටවර් එකේ තමා කතාව තියෙන්නේ. මෙහෙ ටවර් එකේ ට්රැෆික් සෑහෙන්ඩ අඩුයි. ටවුන් ඒරියා එකක දවස් කීපයක් හිටියා, පොඩ්ඩක් ස්ලෝ ගතියක් තේරුනා.download wena gaman 1080p youtube kohomath balanna ba. youtube witharak 720p nam buffer wenne nathuwa balanna puluwan. device 2k use kaloth youtube buffer wenawa. Thani pawichiyata hoda. 700Mb file 1k 1hr and 40mins wage yanawa download wenna.
Thawa wassata passe hitapugaman paya 2k withara yanakan signal naa
720p video awlak naa kiyanne.. Treading charts awlak venna baa.. Thanksමට හිතෙන්නේ ටවර් එකේ තමා කතාව තියෙන්නේ. මෙහෙ ටවර් එකේ ට්රැෆික් සෑහෙන්ඩ අඩුයි. ටවුන් ඒරියා එකක දවස් කීපයක් හිටියා, පොඩ්ඩක් ස්ලෝ ගතියක් තේරුනා.
wenna puluwan 1k ma ටවර් 1k ta unlimited un godak set unama speed 1k un athare bedila yanawa athi. man kalin Web Family use kale ethakota nam 10Mps wage awa.මට හිතෙන්නේ ටවර් එකේ තමා කතාව තියෙන්නේ. මෙහෙ ටවර් එකේ ට්රැෆික් සෑහෙන්ඩ අඩුයි. ටවුන් ඒරියා එකක දවස් කීපයක් හිටියා, පොඩ්ඩක් ස්ලෝ ගතියක් තේරුනා.
SLT එකේ යූටියුබ් බලනකොට ඩවුන්ලෝඩ් ස්ලෝ වෙන්නේ නෑ. පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නේ නෑ. මගේ විතරක් වෙන්ඩ බෑ. යාලුවො දෙන්නෙකුත් කනෙක්ශන් එක ගත්තා. උන්ගෙත් එහෙමයි. නිකමට 1440 දාල බැලුවා ඒත් අව්ලක් නෑ, ඩව්න්ලෝඩ් ස්ලෝ වෙන්නෙත් නෑ.download wena gaman 1080p youtube kohomath balanna ba. youtube witharak 720p nam buffer wenne nathuwa balanna puluwan. device 2k use kaloth youtube buffer wenawa. Thani pawichiyata hoda. 700Mb file 1k 1hr and 40mins wage yanawa download wenna.
Thawa wassata passe hitapugaman paya 2k withara yanakan signal naa![]()
යාලුවොත් මේ අවට තමා හැබැයි. එහෙම වෙන්ඩ ඇති කේස් එක එහෙනම්.wenna puluwan 1k ma ටවර් 1k ta unlimited un godak set unama speed 1k un athare bedila yanawa athi. man kalin Web Family use kale ethakota nam 10Mps wage awa.
maath maru karaganna baluwe. me maseth 80 pannaයූටියුබ් බලනකොට ස්පීඩ් එක වැඩි වෙනවා. රිප්ලයි එක දාන්ඩම දැනුත් චෙක් කරා.
250 ට අඩුවෙන් තමා. පැයක් වත් යනවා 1 ගිගා බාන්ඩ
------ Post added on May 29, 2021 at 10:44 AM
බයිනෑස් නම් කියන්ඩ දන්නේ නෑ සහෝ. ඒක නම් පාවිච්චි කරපු එකෙක්ගෙන් අහන්ඩ වෙනවා.
------ Post added on May 29, 2021 at 10:46 AM
