මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,634
    6,941
    113
    United States
    Toyota_PREMIO_1.5F_L_Package.jpg

    වාහන ඉම්පෝර්‍ට් කරපු උන්ගේ කෝටි සිය දහස් ගනන් නිකන් වේලෙන සල්ලි සේල් වලට ඉන්වෙස්ට් කරනවා. අලුතෙන් අච්චු ගහපු සල්ලි ලීසින් කම්පැනි හරහා දෙනවා.. වෙන එක එක ඉම්පෝර්‍ට් බිස්නස් කරපු උන්ගේ කෝටි ගනන් නිකන් තියෙන සල්ලි බයි ඇන්ඩ් සෙලින් වලට දානවා... ෆ්‍රීස් උන රෝල කැරකෙන්න සල්ලි ඇදල දානවා... ඇදල දැම්මහම මේ රෝල කැරකෙන්නත් එපෑ. උන්ම කරකවනව එකා එකා නොදැනම හැබැයි කන්ද උඩටම කැරකුවහම තියෙන්නේ ලොකූ පල්ලමක් කිරි පුතේ 😂

    මෙහෙමනෙ

    වාහනයක් විකුනනකොට සේල් කාරයෙක් ගන්නවා
    උගෙන් තව එකෙක් ගන්නවා 5ක් වැඩි කරල විකුනන්න
    දානවා
    ඒක තවත් සේල් කාරයෙක් ගන්නවා අරන් 5ක් වැඩි කරනවා
    ඒ ඇඩ් එක දකින පලවෙනි සේල් කාරයා අම්මෝ අරක විස්සක් වැඩි වෙලා කියලා ආයෙ අරක ගන්නවා අරන් 5ක් වැඩි කරනවා
    ඒකම හිතල දෙවෙනි එකා ගන්නවා 5ක් වැඩි කරනවා
    උගෙන් තව සේල් කාරයෙක් ගන්නවා

    වාහන ගන්න ඕන අයට මෝල් නෑනේ.. උන් බලං ඉන්නවා😂

    හොදටෝම ඉත්තෑවො දුවන එකෙක් ඉදල ඉදල කෝටි එකහමාරක් දෙකක් දීලා "පිටිපස්සේ ඒසී කවුලුවක් වත් නැති කාර්" අව්ඩි bmw කාර් එකක් ගන්න ගානට ගන්නවා. මේක දැකලා මුලු සේල් සෙට් එකම චූන් වෙනවා

    😂😂😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    දැන් වාහන මාර්කට් එකක් නෑ
    sale කාරයෝ ටික මාස දෙක තුනකට - ලක්ෂ 5ක් වගේ හයර් එකට එකෙක් ගෙන් තව එකක් ගන්නවා :lol: :lol: :lol:
    ඌ පොර නම් තව sale කාරයෙක් ගෙන් අර 5 ට තව 5ක් එක්ක ලාභයක් ගන්නවා

    අන්තිමේ මෙරෙන්චිගේ කාරය නාහෙන් අඩනවා tv වලට ඇවිත් :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    වාහනයක් විකුනනකොට සේල් කාරයෙක් ගන්නවා
    උගෙන් තව එකෙක් ගන්නවා 5ක් වැඩි කරල විකුනන්න
    දානවා
    ඒක තවත් සේල් කාරයෙක් ගන්නවා අරන් 5ක් වැඩි කරනවා
    ඒ ඇඩ් එක දකින පලවෙනි සේල් කාරයා අම්මෝ අරක විස්සක් වැඩි වෙලා කියලා ආයෙ අරක ගන්නවා අරන් 5ක් වැඩි කරනවා
    ඒකම හිතල දෙවෙනි එකා ගන්නවා 5ක් වැඩි කරනවා
    උගෙන් තව සේල් කාරයෙක් ගන්නවා

    උදේට හවසට යද්දී දකින car sale එකක් තියනවා. මුන්ගේ වාහන නිකන් සිල්ලර බඩු කඩක බඩු විකිණෙනව වගේ යන්නේ. මේ සතිය තියන වාහන ඊළඟ සතියේ නෑ. වෙන set එකක්. ඔක්කොම secondhand. හැම දාම වාහන පුරවාගෙන ඉන්නේ. පේන විදිහට 2005 ට එහා හදපු ඒවා.

    එට එහා brand new lorry sale එකක් තියනවා උන්ගේ වහනය ටික එහෙමම.
     
    • Like
    Reactions: Kolama and Ozone4

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    උදේට හවසට යද්දී දකින car sale එකක් තියනවා. මුන්ගේ වාහන නිකන් සිල්ලර බඩු කඩක බඩු විකිණෙනව වගේ යන්නේ. මේ සතිය තියන වාහන ඊළඟ සතියේ නෑ. වෙන set එකක්. ඔක්කොම secondhand. හැම දාම වාහන පුරවාගෙන ඉන්නේ. පේන විදිහට 2005 ට එහා හදපු ඒවා.

    එට එහා brand new lorry sale එකක් තියනවා උන්ගේ වහනය ටික එහෙමම.
    උන් වාහන sale අතරේ මාරු කරනවා බන් :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහන සේල් එකකින් තව සේල් එකකට මාරු වෙන එක වෙන්නේ. .
    ගන්න එකා කියන්නෙත් නෑ සේල් එකකට ගෙනියන්නේ කියලා. .

    අහක ඉන්න එවුන් හිතන් ඉන්නවා වාහන ආනයනය කරන්න මාසෙකට කලින් විකුනලා හොද ලාබයක් ගන්න ඕනා කියලා. .

    දැන්නම් සේල් එකෙන් සේල් එකටත් වාහන මාරු වෙන්නේ නෑ. . සේල්කාරයෝ ගත්ත වාහන ටිකට ලොකු මිලක් ගහන් ඉන්නවා. . ඒවා විකිනෙන්නෙත් නෑ. .
    අපේ ගොබ්බයෝ ඉක්මන් බලලා තමන්ගේ වාහනේ මේ ගනන් වලට දෙන්න පුලුවන් කියලා සිහින මව මව ඉන්නවා. .

    මෝඩ යකුනේ තොපේ ඔය වාහන ටික මේ සෙල්ලම ඉවරවෙන්න කලින් හොද හාවෙක් අල්ලලා විකුනලා දාපිය. .
    මේකේ එවුන් කීප දෙනෙක්ටම හොද මිලක් ගහලා දුන්නා. . කෝ මෝඩ යක්කු වික්කේ නෑනේ. .

    බලන් ඉදපන්කෝ තොපිට වෙන දේ. . අන්න සේල් කාරයන්ගේ රෝල නැවතිලා නන්නත්තාරයි. .
    වාහන 100, දෙසිය තියන් හිටපු එවුන්නම් පරම්පරා ගානකට හම්බකරගත්තා. .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    දෑන් පීක් එක ඉවරයි.. ඔය කියන ගණන් වලට ෆිනෑන්ස් ලෑබෙන්නෙත් නෑ.. මෙච්චර දවස් වුනේ සේල් කාරයෝ කෑෂ් වලට ගෙනියපු එක.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන valuation උඹ දන්නවා ඈති නේද?
     
    • Like
    Reactions: Ozone4 and XibitZ

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දෑන් පීක් එක ඉවරයි.. ඔය කියන ගණන් වලට ෆිනෑන්ස් ලෑබෙන්නෙත් නෑ.. මෙච්චර දවස් වුනේ සේල් කාරයෝ කෑෂ් වලට ගෙනියපු එක.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන valuation උඹ දන්නවා ඈති නේද?
    ඒ කියන්නේ ඉස්සරහට market down වෙයි ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඒ කියන්නේ ඉස්සරහට market down වෙයි ද?
    අනිවා ඩවුන් වෙනවා.. ක්‍රිප්ටෝ වගේ තමා.. බොරු නෑග්ගිල්ලක් නේ. එකම සේල් කාරයා එක එක නම්බර් වලින් එකම වාහනේ සෑරෙන් සෑරේ ගණන් වෑඩි කර කර දානවා.. මාකට් එක හරියටම බලා ගන්න වෙන්නේ ෆිනෑන්ස් එකක් දාන්න ගියහම තමා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අනිවා ඩවුන් වෙනවා.. ක්‍රිප්ටෝ වගේ තමා.. බොරු නෑග්ගිල්ලක් නේ. එකම සේල් කාරයා එක එක නම්බර් වලින් එකම වාහනේ සෑරෙන් සෑරේ ගණන් වෑඩි කර කර දානවා.. මාකට් එක හරියටම බලා ගන්න වෙන්නේ ෆිනෑන්ස් එකක් දාන්න ගියහම තමා
    උන්ගේ valuation එක කොහොමද?
     
    • Like
    Reactions: malakadss

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දෑන් පීක් එක ඉවරයි.. ඔය කියන ගණන් වලට ෆිනෑන්ස් ලෑබෙන්නෙත් නෑ.. මෙච්චර දවස් වුනේ සේල් කාරයෝ කෑෂ් වලට ගෙනියපු එක.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන valuation උඹ දන්නවා ඈති නේද?

    ලීසින් දාලා ලොකු ගනන් දිලා නොවටිනා වාහන ගන්න මිනිස්සුනම් පව් ඉතින්. .
    ලිසින් එකේ පොලියත් එක්ක බැලුවම පට්ට පාඩුවක් වෙන්නේ. .

    වහනේ අතැරලා දාලනම් නිකන් ඉන්න වෙන්නේ නෑ ලිසින් කම්පැනි වලින් නඩු දැම්මම ලිදේ පැනලා ආත්මේ මාරු කරගන්න තමයි වෙන්නේ. .