මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    වහන ගන්න උන් ඉන්නව, මම දන්න එකෙක් ලක්ශ 55ක් දිල වැගන් ආර් එකක් ගත්ත, සෙකන්ඩ් හෑන්ඩි එකක්..
    අමු හරකෙක් එහෙනම් පොර :lol: :lol: :lol: wagon r දෙකක ගාණ එකකට දෙනවා කියන්නේ :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    උන්ගේ valuation එක කොහොමද?
    මගේ යාලුවෙක් ඉන්නවා සින්ගර් ෆිනෑන්ස්. උන් කියන විදිහට නම් valuation ඔය කියන ගණන් වලට වඩා සෑහෙන්න අඩුයි.. එහෙම නෑති වුනොත් කවදා හරි වාහන මිල අඩු වෙන කාලෙක ලීසින් දීපු එවුන් තමා වෑටෙන්නේ
     
    • Like
    Reactions: U-tag

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මගේ යාලුවෙක් ඉන්නවා සින්ගර් ෆිනෑන්ස්. උන් කියන විදිහට නම් valuation ඔය කියන ගණන් වලට වඩා සෑහෙන්න අඩුයි.. එහෙම නෑති වුනොත් කවදා හරි වාහන මිල අඩු වෙන කාලෙක ලීසින් දීපු එවුන් තමා වෑටෙන්නේ

    උන්නම් වැටෙන් නෑ මචන්. . උන් වාහනේ ගද්දිම ඉදිරි අවුරුදු වලට තියෙන මුලු පොලියම ගෙවන්න එකග කරගෙන ඉවරයි. .
    අඩුවුන වෙලේක වාහනේ අතැරලා නිකන් ඉන්න ලැබෙන්නේ නෑ අරුන් ගත්ත එකාට නඩු දාලා අරුන්ගේ ගාන ගන්නවා. .
     
    • Like
    Reactions: errors

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගේ යාලුවෙක් ඉන්නවා සින්ගර් ෆිනෑන්ස්. උන් කියන විදිහට නම් valuation ඔය කියන ගණන් වලට වඩා සෑහෙන්න අඩුයි.. එහෙම නෑති වුනොත් කවදා හරි වාහන මිල අඩු වෙන කාලෙක ලීසින් දීපු එවුන් තමා වෑටෙන්නේ
    එහෙමද. Thanks විස්තරයට.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මගේ හොඳම යාලුවෙක් ඉන්නව, ටිකක් මාරි මෝඩයි වාහන සම්බන්දයෙන්. මිනිහ වාහන ගන්නේ පෙනුමට, මේකට තිබුනේ 2015 wagon R එකක්. මූ ඒක දැන් සති 3 කට විතර කලින් 40 laks වලට විකුණුව. අපෙන් ඇහුවෙත් නෑ මම දන්නේ විකුනුවටත් පස්සේ. දැන් සතියකට විතර කලින් අතින් තව ලක්ෂ 20 ක් විතර දාල ලක්ෂ 25ක් lease නුත් කරල 2012 kia sorento ලබ්බක් අරගෙන ලක්ෂ 93 ට. දැන් හොඳට ලෙඩ එන කාලේ, දැන් අර වගේ කීප ගුණයක් petrol ගහනවා ඉතින් තත්වේ රැකගන්න. ඉන්නෙත් ඌයි wife නුයි පොඩි එකයි විතරයි. තවමත් ලංකාවේ මේ වගේ උන් ඉන්නව ඉතින්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    man wage ekek. :D
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Allion 2011 eka 65 ta deela Sorento ekak gaththa 80ta. habay leda nam set une ne. Diesel wahane hatiyata shape.
    :dull: Sorento එකේ අවුරුද්ද මොකක්ද බන්? සාමාන්‍යයෙන් නම් අවුරුදු 10 පැන්නම korean vehicles වල එක එක විදිහේ ලෙඩ එනව. ඒක ඉතින් use කරන එකා අනුවත් වෙනස් වෙනවා...ඕවගේ market නෑ බං. දැන් අර fake market එක නිසා ගණන් ඉතින්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    අපෝ වාහන ගැන
    1- රියසේන,ඉක්මන් තනිකරම 50% විතරම ෆේක් ඇඩ්ස් තියෙන්නේ
    2- ෆේස්බුක් ගෲප් වල මේ සතියේ වාහනේ ගුණ දොස් අහලා වාහනයක් ගන්න එකා ඊලග සතියේ ඉදන් රෑ එලිවෙන්කල් පෝස්ට් දානවා ඇල්ටෝ එක මෙච්චරයි අපේ එක තව 5කින් උස්සමු කියලා.ඌම වාහන විකුන්න දාන ඇඩ් හැම එකකම යටින් කමෙන්ට් කර කර යනවා මේ මදි මේ මදි කියලා

    3- තව සෙට් එකක්.ඉන්නව උන්ට වාහනේ ගාන බලාගන්න ඕනි.උන් ඔහේ ඇඩ් දාලා බලන්න එන්න.එපා කියනවා😅

    ස්ක්‍රීන් ශොට්ස් නන් තියෙනවා දාලා වැඩක් නෑ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    :dull: Sorento එකේ අවුරුද්ද මොකක්ද බන්? සාමාන්‍යයෙන් නම් අවුරුදු 10 පැන්නම korean vehicles වල එක එක විදිහේ ලෙඩ එනව. ඒක ඉතින් use කරන එකා අනුවත් වෙනස් වෙනවා...ඕවගේ market නෑ බං. දැන් අර fake market එක නිසා ගණන් ඉතින්.
    2012. KIA eken check karala gaththe. Mona wahaneth leda denewa ban 10 years pannama. Allion ekath ehemai sale karayo monawa kiwwath. Uba hithanawa da eka 65ta watinawa kiyala. Man gaththe 44ta. Ae kale Sorento eka 60i. Same gap. Market nam mata wedak ne. Requirement eka thama beluwe.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට දැනගන්න ඕන, කාට හරි අධෝමුකේ අමාරුවක් තියනවාද
    ලක්ෂ 35 ට ගිය වාහනේ 80ක් දීලා ගන්න?
    ලක්ෂ 65-70 ට ගිය වාහනේ 180ක් දීලා ගන්න?
    මට දැන ගන්න ඕන ඒක...
    කොරෝනා කේස් අස්සේ ලක්ෂ 50ක් විතර ලිසිං දාන්න කාට හරි අමාරුවක් තියනවද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    minihek ochchara ganang deela vahana gannawanam eya modayata wada modai, market ekak nehe dan. wahana wala yanne koheda corona asse? lankawa kianne 3rd world country ekak. e asse mehema gasa kana ayata hoda wenne nehe.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere

    2012. KIA eken check karala gaththe. Mona wahaneth leda denewa ban 10 years pannama. Allion ekath ehemai sale karayo monawa kiwwath. Uba hithanawa da eka 65ta watinawa kiyala. Man gaththe 44ta. Ae kale Sorento eka 60i. Same gap. Market nam mata wedak ne. Requirement eka thama beluwe.
    ඔය gap එක ඔහොමම තියෙන්නේ නෑ කොල්ලෝ. toyota වාහනෙ තව පරණ වෙනකොට බලපන්කො kia එකත් එක්ක compare කරල. උඹ ඔය වාහනය තව අවුරුදු 4 ක් 5 ක් use කරල විකුණන්න හදනවනම් උඹට තේරෙයි වෙනස් වෙන විදිහ. මොකද sorento පරණ වෙන්න පරණ වෙන්න වෙන market price drop එක මාර වැඩියි. එත් allion වහේ වාහන එහෙම පරණ උනා කියල වේගෙන් drop වෙන්නේ නෑ. :no:
    ------ Post added on Aug 20, 2021 at 12:13 AM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඔය gap එක ඔහොමම තියෙන්නේ නෑ කොල්ලෝ. toyota වාහනෙ තව පරණ වෙනකොට බලපන්කො kia එකත් එක්ක compare කරල. උඹ ඔය වාහනය තව අවුරුදු 4 ක් 5 ක් use කරල විකුණන්න හදනවනම් උඹට තේරෙයි වෙනස් වෙන විදිහ. මොකද sorento පරණ වෙන්න පරණ වෙන්න වෙන market price drop එක මාර වැඩියි. එත් allion වහේ වාහන එහෙම පරණ උනා කියල වේගෙන් drop වෙන්නේ නෑ. :no:
    Eka balapanne market eka balana ekata ne ban. Diesel suv ganna ekekta eeta wada wadagath dewal thiyenewa car walata karanna beri. Ehema nethuwa show off ekata gannawa nam therumak ne. Allion padala corona walin merunoth aparade😁
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මට දැනගන්න ඕන, කාට හරි අධෝමුකේ අමාරුවක් තියනවාද
    ලක්ෂ 35 ට ගිය වාහනේ 80ක් දීලා ගන්න?
    ලක්ෂ 65-70 ට ගිය වාහනේ 180ක් දීලා ගන්න?
    මට දැන ගන්න ඕන ඒක...
    කොරෝනා කේස් අස්සේ ලක්ෂ 50ක් විතර ලිසිං දාන්න කාට හරි අමාරුවක් තියනවද?
    එහෙම අමාරුවක් තිබුනා සේල් කාරයන්ට
    දැන් හොඳ වෙලා මම හිතන්නේ

    :lol: :lol: