Facebook marketplace

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    Facebook Marketplace එකේ ඇඩ් එකක් දැම්මා. වෙක්ටර් පෝර්ට්‍රෙට් වලට හෙඩ් ශොට් එක විතරක්. ගානත් දාලා දැම්මෙ.
    ඕක දැකල එකෙක් මැසේජ් කලා ඩිෆෝල්ට් මැසෙජ් එක මුලින් ආවෙ "is this available? " .
    ඊට පස්සෙ මන් ඔව් කියල විස්තර යැව්ව පොටෝ එකක් එවන්න කියල. මං ඒ විස්තරේ ගාන දැම්මෙ නෑ ඇඩ් එකේ ගානන්තියෙන නිසා.
    මූ ඊට පස්සෙ පොටෝ එකක් එව්ව. වන් කලර් ඉෆෙක්ට් එකක් දාපු එකක්. මන් කිව්ව ෆුල් කලර් එකක් එවන්න කලර කරන්න ඕන වෙන නිසා කියල. මූ ෆුල් කලර් එකත් දැම්මා. ඊට පස්සෙ මන් මූට කිව්ව මන් බෑන්ක්ඩීටේල්ස් දාන්නම් සල්ලි දාල මැසෙජ් කරන්න දවස් තුනකෛන් ඩිසයින් එකදෙනව කියල.

    මූ අහපි යකෝ සල්ලි ගන්නවද කියල. 🤣🤣🤣🤣🤣
    මට අරූට දෙකක් කියන්නත් හිතුනා ඒත් මං ශේප් එකේ ඇහුව ගානඑක්ක නේද ඇඩ් එකේ තියෙන්නෙ කියල.
    ඌ ඔව් කියල කියනවා එහෙනම් එපාලු.
    මාත් OK thanks කියල චැට් එක ක්ලෝස් කලා. 🎃🎃🎃🎃🎃

    අපි ඉතින් ලයිට් කණුවකට නැග්ගත් ඒකෙත් දෙබලක්නෙ. 🤣🤣🤣😁😁😁😁
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    elakiri eke Sir kenek oyawa bite karanna athi
    නොකිව්වට මට එහෙමත් හිතුනා එත් මේක දැම්මෙ සෙපරේට් පේජ් එකෙන්වත් නෙමෙයි. කිරියෙ එකෙක් පොටෝ ටිකදැකපු ගමන් අදුරගත්ත වෙන්නත් පුලුවන්. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Stimulus mind

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,388
    6,044
    113
    Facebook Marketplace එකේ ඇඩ් එකක් දැම්මා. වෙක්ටර් පෝර්ට්‍රෙට් වලට හෙඩ් ශොට් එක විතරක්. ගානත් දාලා දැම්මෙ.
    ඕක දැකල එකෙක් මැසේජ් කලා ඩිෆෝල්ට් මැසෙජ් එක මුලින් ආවෙ "is this available? " .
    ඊට පස්සෙ මන් ඔව් කියල විස්තර යැව්ව පොටෝ එකක් එවන්න කියල. මං ඒ විස්තරේ ගාන දැම්මෙ නෑ ඇඩ් එකේ ගානන්තියෙන නිසා.
    මූ ඊට පස්සෙ පොටෝ එකක් එව්ව. වන් කලර් ඉෆෙක්ට් එකක් දාපු එකක්. මන් කිව්ව ෆුල් කලර් එකක් එවන්න කලර කරන්න ඕන වෙන නිසා කියල. මූ ෆුල් කලර් එකත් දැම්මා. ඊට පස්සෙ මන් මූට කිව්ව මන් බෑන්ක්ඩීටේල්ස් දාන්නම් සල්ලි දාල මැසෙජ් කරන්න දවස් තුනකෛන් ඩිසයින් එකදෙනව කියල.

    මූ අහපි යකෝ සල්ලි ගන්නවද කියල. 🤣🤣🤣🤣🤣
    මට අරූට දෙකක් කියන්නත් හිතුනා ඒත් මං ශේප් එකේ ඇහුව ගානඑක්ක නේද ඇඩ් එකේ තියෙන්නෙ කියල.
    ඌ ඔව් කියල කියනවා එහෙනම් එපාලු.
    මාත් OK thanks කියල චැට් එක ක්ලෝස් කලා. 🎃🎃🎃🎃🎃

    අපි ඉතින් ලයිට් කණුවකට නැග්ගත් ඒකෙත් දෙබලක්නෙ. 🤣🤣🤣😁😁😁😁ac
    Facebook market place have full of scammers Just search Google
     
    • Like
    Reactions: pathaleiretta