Dialog outdoor unit connecting issue

aamp

Active member
  • Mar 7, 2007
    319
    29
    28
    මගේ Dialog outdoor unit එකට එක ලැප් එකකින් connect වෙද්දි සමහර වෙලාවට connet වෙන්නැතුව යනවා. හැබැයි ඒ වෙලේම වෙන Lap එකකකින් connect වෙන්ඩ පුළුවන් . ඕගොල්ලන්ටත් මේ වගේ issue එකක් ආවද? solution ekak dannawada ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමහර වෙලාවට ඔය ප්‍රශ්නෙ එනව. random වෙන්නෙ. අද එක lap එකකට නම් තව දවස් කිහිපයකින් තව එකකට. restart කරල තමා හරියන්නෙ. channel එකේ අවුලක්ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චැනල් එක 6 ට මාරු ක‍රපන් අයියෝ . ඔච්චර කියල තෙරෙන්නේ නැද්ද
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,077
    4,853
    113
    මගේ Dialog outdoor unit එකට එක ලැප් එකකින් connect වෙද්දි සමහර වෙලාවට connet වෙන්නැතුව යනවා.
    Set channel to 8
    Set Range to 40
    ---------------------- if not
    Change the settings to 802.11n