Customs එකේ සක්කිලි

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    mama giye na ban.
    dhl eken clear kare.
    uba courier service ekakin neweida gennuwe

    DHL එකෙන් item එක දෙද්දී ද ගෙවන්න කිව්වේ? මන් smart watch එකක්‌ ගෙනාවා. Trcsl එකට නම් 108 ගෙවන්න තිබ්බේ. ඉට පස්සෙ item එක දෙනකොට තිබ්බ document වල tax එක 11k ගාණක් තිබ්බ. හැබැයි මගෙන් ගත්තෙ නැ එහෙම. මන් watch එකේ site එකෙන් ම order කරේ. උන් free delivery. එතකොට ඔය 11 ගාන උන් ගෙවන ව ද?

    Shipping කරද්දී නම් tax නැ කියලා site එකේ දාලා තිබ්බේ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    dhl ban. courier ekenmai clear karala genne.

    mehe thiye nam gannawa ban.
    mewa mehe nane.
    ------ Post added on Dec 4, 2021 at 11:53 AM

    dhl eken awe ban.
    untath karanna deyak na ban.
    mama kiwwama un kiyanawa karanna deyak nalu. custom eken kiyana ganalu.
    ------ Post added on Dec 4, 2021 at 11:54 AM

    mama giye na ban.
    dhl eken clear kare.
    uba courier service ekakin neweida gennuwe.
    ------ Post added on Dec 4, 2021 at 11:55 AM

    iherb.com ban.
    un ehema dewal karanne na.
    ------ Post added on Dec 4, 2021 at 11:55 AM
    DHL anthimai- Fedex eeta hondai :P
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඒක ඇත්තටම සාපේක්ෂ දෙයක් බං. ගිය සතියෙ මට ක්ලයන්ට් කෙනෙක් අලුත්ම ලැප් එකක් එව්ව. £1149යි වටිනකම. මම රුපියල් 40,000ක් විතර රෙඩි කරගෙන ගියේ කෝකටත් ලොකු ටැක්ස් එකක් ගැහුවොත් කියල. එතැන හිටපු උන් දෙන්න හරිම හොඳයි මම කෝකටත් කියල මගේ බෑන්ක් ස්ටේට්මන්ට්ස් හෙම අරගෙන ගියේ Freelance කරනව කියල පෙන්නන්න. උන් ටිකක් වෙලා කයියකුත් ගහගෙන ඉඳල ඔයාලත් මේ වෙලාවෙ හොඳ සර්විස් එකක් නේ කරන්නෙ කියල ලැප් එකේ Value එක රුපියල් 25,000ක් කියල දාල රුපියල් 1000ගානයි ටැක්ස් එක ගැහුවෙ. ගාල්ලෙ කස්ටම් එකෙන්. ඒ වගේ හොඳ මිනිස්සු ඉන්නව ඉතිං. ඒක අපි ගිහිල්ල කතා කරන විදිය අනුවත් වෙනස් වෙනව.
    ඔයාගේ ගොඩක් පොස්ට් වල මේ ස්ටයිල් එකේ කතා දැකල තියනවා. අර බැංකුවකට ගිහිල්ල ඔයාට සලකපු විදිය ගැන තිබ්බෙත් මේ වගේම කතාවක්. :lol:
    කොහොම නමුත් 7100 ක විටමින් ගත්ත කෙනාගෙන් 9100 ක tax. ලක්ෂෙක(හෝ ඊට වැඩි) ලැප් එකක් ගත්ත කෙනාගෙන් 1000 ක tax. අනේ මන්ද මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මගේ ළඟ රිසීට් එක ඇති මචං මම දාන්නම්කො. මොකක්ද බැංකු සීන් එක?
    මෙන්න මේක තමයි හරියටම මොඩල් එක.
    https://support.hp.com/gb-en/document/c07723522
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    For UK to srilanka Senu shipping is good. Take around 2 weeks but deliver to home. Sent two parcels (around 10kg each with multiple items such as cloths/body creams/ food/shoe). Never paid any tax. However they said sometimes customs charge tax based in the value.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයාගේ ගොඩක් පොස්ට් වල මේ ස්ටයිල් එකේ කතා දැකල තියනවා. අර බැංකුවකට ගිහිල්ල ඔයාට සලකපු විදිය ගැන තිබ්බෙත් මේ වගේම කතාවක්. :lol:
    කොහොම නමුත් 7100 ක විටමින් ගත්ත කෙනාගෙන් 9100 ක tax. ලක්ෂෙක(හෝ ඊට වැඩි) ලැප් එකක් ගත්ත කෙනාගෙන් 1000 ක tax. අනේ මන්ද මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.

    මගේ ළඟ රිසීට් එක ඇති මචං මම දාන්නම්කො. මොකක්ද බැංකු සීන් එක?
    මෙන්න මේක තමයි හරියටම මොඩල් එක.
    https://support.hp.com/gb-en/document/c07723522
    හයි කොලිටි ඉමේජ් එකක්. දිනෙත් එක්කම මගේ ඇඩ්‍රස් එක තියෙනව ;)
    Inked20211125-212241.jpg

    20211125-180553.jpg

    20211125-180849.jpg

    20211125-214342.jpg

    ඔන්න භාණ්ඩෙ. රිසීට් එක හම්බවුණොත් අනිවා දාන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra