Okada ban ganne? Poddak ahala kiyapanko skin eka moisture wenawada kiyala....Wife nam ganawa. Honda athi.
Mata nam pena enawanam Sunlight kallak unath kamak na.![]()
Okema loku ekak. Thawa monada set ekakuth aran thiyenawa. Hondai kiyala kiyanne.Okada ban ganne? Poddak ahala kiyapanko skin eka moisture wenawada kiyala....
බඩේ ගිනියම නෙවෙයිද?එකම එක cream එකයි ඕකට හරියන්නේ. හැබැයි ඒක ගාල විතරක් මදි. තව ගොඩක් දේවල් කරන්න ඕන
Try karala balannamOkema loku ekak. Thawa monada set ekakuth aran thiyenawa. Hondai kiyala kiyanne.
After Shave wenuwata gannath puluwanlu. Man nam gala na.
Mokadda cream eka?එකම එක cream එකයි ඕකට හරියන්නේ. හැබැයි ඒක ගාල විතරක් මදි. තව ගොඩක් දේවල් කරන්න ඕන
ආයුර්වේද රෝහලෙන් දෙනව රතු පාට cream එකක්. හැබැයි බඩට බේත් බොන්නත් ඕන.Mokadda cream eka?
------ Post added on Jan 15, 2022 at 3:28 PM
ආයුර්වේදෙට ගිහින් රතුපාට ක්‍රීම් එකයි බඩට බෙහෙතුයි දෙන්න කිව්වනං දෙයි නේද බංආයුර්වේද රෝහලෙන් දෙනව රතු පාට cream එකක්. හැබැයි බඩට බේත් බොන්නත් ඕන.
මොකක් කියලද කියන්නෙ ඕනේආයුර්වේද රෝහලෙන් දෙනව රතු පාට cream එකක්. හැබැයි බඩට බේත් බොන්නත් ඕන.
උඹ ගිහින් උඹෙ අමාරුව කියහං. එච්චරයිමොකක් කියලද කියන්නෙ ඕනේ
තැන්ක්ස් බ්රෝඋඹ ගිහින් උඹෙ අමාරුව කියහං. එච්චරයි
Neutrogena products quality kiyalann ahala thiyenw...hena ganan habayi
mama use karanwa full body moisture cream eka. pattaNeutrogena products quality kiyalann ahala thiyenw...hena ganan habayi
Creamda? greesy da?mama use karanwa full body moisture cream eka. patta
දෙකටම නැහැ බන්. ගාපු ගමන් වෙලිලා යනව. අනික් ඒව වගේ කහන්නේ නැහැ. මාර සනීපයයි. ලන්කාවේ නම් වින්ටර් එකක් නැති නිසා කොහොම වෙයිද දන්නේ නැහැCreamda? greesy da?
Ube hama welanawada?mama use karanwa full body moisture cream eka. patta