ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

    ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

    වරායේ රැුදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

    විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය.

    ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

    @N A K A M U R A @nicjosh83 @erozan , aththada ban me kiyanne???
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    කෙල වෙන්න කලින් ලංකාවෙන් පැන්න කෙල්ලො කොල්ලො ටික දැන් ඒ රටවල් වල ශෙඩ්වල තෙල් ගහන ගමන් නිවුස් බල බල හිනා වෙනවා ඇති
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පරණ මිලට තෙල් ගත්තොත් ලාබයි
    ඒ වෙනුවට අලුත් මිලට නැවක් එනකම් ඇත්තේ
    වැඩි මිලට අරන් රට බංකොලොත් කරන්න
    සර්ගෙ මොලේ 🤭
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    පොඩ්ඩක් හිටපන් මේකේ සෙට් එක යුද්ද කේස් එක බැලන්ස් කරන්න ගිහිං ඉන්නෙ
    1645769623991.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අප්‍රේල් වෙද්දි හිකිලම යයිද
    පුටිනා අරහෙන් අරිනවා, නන්දෙ මෙහෙන් අරිනවා

    එක තමා මෑන්ස්ට "මහතීර් මොහොමඩ් + පුටින් = නන්දෙ" කිවේ, හයිබ්‍රිඩ් විදිහට නේ අරින්නේ
     
    • Haha
    Reactions: Solo Rider