Harsha de silva

I will vote

  • Yes

    Votes: 72 39.1%
  • No

    Votes: 60 32.6%
  • මලත් Gotaට

    Votes: 22 12.0%
  • AKD

    Votes: 30 16.3%

  • Total voters
    184

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    anik peththata denakota, chathura, mangala, akila, malik, rajitha, wage un rata hadai kiyala baya hithuna....
    2015 කලින් මිනිස්සු පාඩමක් ඉගෙනගත්තේ නෑ කියන එක ඒකෙන් පේනවා. නාකි මයිනට චන්දෙ දෙද්දී උබලට අවංකවම හිතෙන්නේ නැද්ද ජොන්ස්ටන් , ලාන්සා , රත්තරන් , කුට්ටිආරච්චි, කබ්බා වගේ පල් හොරු උන් වට කරන් කව්රුත් රට හදන්න එන්නේ නැ කියලවත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Harsha de silva lankave campus giya ekkenek nemei neda?? A kiyanne bohodurata alevel valin lankave campus ekakata select venna bari vela

    ehema baluwoth 2019 presidential election eke 3 candidates gattoth
    Gota and Sajith dennama campus gihin naha Anuraya A\L walin campus select wela
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මොනාද පකෝ කෑවේ ?? එකක් දාපන් සාක්ෂි ඇතිව ගොන් බයියෙක් වගේ බොරුවට කියවන්න එපා. 2005 ඉඳන් මහින්දය කාපු නිසා තමා මේ ඔක්කොම වැඩක් නැති හුත්තවල් වලට නය අරන් කොමිස් ගැහුවා දැන් ඇවිත් පකක් කතා කරනවා.
    Oka pure dara thari bayiyek ban.
    Me tike redde revil inne.
    Aye chande data udema gihin Rajapakshata kelinne rata jathiya beraganna oya wage wahallu tamai.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    UNP එකේ කැරිම මොල කාරයෝ ඉන්නවා ඒ අස්සෙ කැරිම පොන්නයොත් ඉන්නවා උන් තමා කන්නෙ වැඩේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ehema baluwoth 2019 presidential election eke 3 candidates gattoth
    Gota and Sajith dennama campus gihin naha Anuraya A\L walin campus select wela
    Anurata chanda hamben nane bn thaniyama dinanna.. unge uda level eka honda unata gam vala inna jvp karayo kiyanne gamen halapu un 😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලේ ඇති දා මොලේ නෑ
    මොලේ ඇති දා බලේ නෑ

    බලේ තියෙනෙ කොට මොලේ නෑ
    මොලේ තියෙනෙ කොට බලේ නෑ
    කලින් කියලනෙ හපුයි :yes:
    ------ Post added on Mar 16, 2022 at 10:02 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    😂😂😂 Niyamai bro. Einstein unath fail dial ekakne. Newton ge equation unath ganan ganne ba Moratuwe newe hinda. Upadi kada walin salli deela upadi aran okungen wadak thiyeda
    Oya anduve inna amathila goda denektath pita campus valin gaththa degree thiyenava mehe olevel fail unata.. ekai man kivve
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    59%k yes kiyala.. thopilata amu kewlada moda sinhalayone..
    mea yaka arthika osthaar kiyala natapu naaadagam tika amatakada ubalata ban ? balaya neti kaaleta dena talks wala mi harak wage ahu wenna nam ubalata puduma skill1k tiyenne.... lol
    ubalata puluwan nam hoyala balapan me nandareyata wagema a kaale mutath fb1 soociel media wala kochara bite kalaada rattu,,arthika osthaarge weda kiyala... bale thiyeddi mole ne, mole thiyeddi bale ne..

    btw suwa seriya patta...

    mun degollontama awurudu75k dunnane..

    AKD only option...
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's

    As you say AKD only a option not the solution
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    As you say AKD only a option not the solution
    ඔව් අවුරුදු75ක් රැවටිලා ඊලග අවුරුදු5 අපෙ දියසෙන් ඒවි කියල හිතන1ට වඩා. 75ක් තිස්සෙ රැවටුන කණ්ඩායමේ නොවන වෙනම කතාවක් කියන කරන කට්ටියක් ගෙන් හෝප්1ක් තියාගන්න එකේ ලොජිකල්...
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඔව් අවුරුදු75ක් රැවටිලා ඊලග අවුරුදු5 අපෙ දියසෙන් ඒවි කියල හිතන1ට වඩා. 75ක් තිස්සෙ රැවටුන කණ්ඩායමේ නොවන වෙනම කතාවක් කියන කරන කට්ටියක් ගෙන් හෝප්1ක් තියාගන්න එකේ ලොජිකල්...
    මෙතන කොහෙවත් කියල නෑ ඌ පොදුජන එකෙන් හරි යූඑන්පී එකෙන් හරි සජබෙන් හරි ඉල්ලනවා යි කියලා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මෙතන කොහෙවත් කියල නෑ ඌ පොදුජන එකෙන් හරි යූඑන්පී එකෙන් හරි සජබෙන් හරි ඉල්ලනවා යි කියලා.
    කොහෙන් ඉල්ලුවත් එකයි..පක්ෂේ අදාල නෑ මේන් පක්ෂ දෙකෙන් මොකෙන් ආවත් අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා ඉතිහාසේ පාඩම් කියල දීල නැද්ද මදි නොකියන්නම...???