ලන්කාවෙ නුඩ් බීච් , රිසොර්ට්ස් දැම්මොත් සුද්දො එන එක වැඩිවෙයි නේද. පැනඩොල් පෙත්ත නතිව ඉන්න වෙලාවෙ සන්ස්කෘතිය රකින්න කෑගහන එකකුත් නෑ කවුරුවත්. සමහර ෆයිව් ස්ටාර් හොටෙල්වල දැනටම ප්රයිවට් බීච් ඒරියා කියලා වෙන් කරගෙන තියන ප්ලේස්වල සුද්දියො දැනටම ටොප්ලස් ඉන්නවා etc. Uga escape trinco.පොඩි පබ්ලිසිටියක් දීලා ගත්තනම් පවුල් පිටින් බහිනවා වැකේශන් එකට. ලන්කාවෙ කලු කෙත මිට්ටො වැඩේ ගූ කරෙ නත්තන් වැටිලා තියෙන සන්චාරක කර්මාන්තය මේකෙන් යම් තරමකට ගොඩගන්න පුලුවන්.