Ratmalana Airport

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හමුදාවේ ඵකෙක් නැද්ද බං කොන්දක්‍ තියෙන..උන් පැනල යනකන් අහසට වෙඩි තිය තිය ඉන්නව මිනිස්සු බය කර කර..
     
    • Like
    Reactions: chinthi123

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    රත්මලානේ හැම වෙලාවෙම හෙලිකොප්ටර් යනවා එනවා බං
     
    • Haha
    Reactions: handley

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මේකටනම් නොකිය ඉන්න බැ බන්
    එයාපෝට් එකෙන් ප්ලේන් සද්ද ඇහෙන්නේ නැතුව වෙන මොන ලබ්බෙන් ඇහෙන්නද බන්
     
    • Haha
    Reactions: buddikagayan