අම්මෝ ඔව් පෙට්‍රල් තැන් 4 ක බැලුවා නෑ අපහු ආවා එක ෂෙඩ් එකකට ආව විතරයි ඕන තරම් තෙල් පෝලිමක් නෑ. බැරල් වලටත් එක්ක ලීටර් 120ක් ගැහුවා. පුදුම සතුටක් දැනුණේ. දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ නේ කියල වාහනේ පාරට දාද්දි බ්‍රේක් වෙලා ඇහැරුණා උදේම....
හැබැයි හීනයක් උනාට , උදේ 7 වෙද්දීම ගමෙහ් පොරක් ඇවිත් බයික්කේ හොන් ගහල අන්න ඇවිල්ලා තෙල් මන් ගහගෙන අවේ කියන ඒ සුබ පණිවිඩය ඒ එක්කම ලැබුනා.
බයික්ස් එකේ ගිහින් 2500 ක තෙල් ගහන් ආව
හැබැයි හීනයක් උනාට , උදේ 7 වෙද්දීම ගමෙහ් පොරක් ඇවිත් බයික්කේ හොන් ගහල අන්න ඇවිල්ලා තෙල් මන් ගහගෙන අවේ කියන ඒ සුබ පණිවිඩය ඒ එක්කම ලැබුනා.
බයික්ස් එකේ ගිහින් 2500 ක තෙල් ගහන් ආව