සත්තුන්ව බලාගන්න කෙනෙක්

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං අඳුරන පවුලක් ඉන්නවා පාරවල් වල දාලා ගිය පූසො, බල්ලො ගෙනත් ගෙදර තියාගෙන බලාගන්න. දැන් පූසො 60ක් විතර ඉන්නවා එයාලා ගාව. තව බල්ලොත් ඉන්නවා 15ක් විතර. තනියම සත්තුන්ගෙ වැඩ ටික කරගන්න අමාරු නිසා එයාලා උදව්වට කෙනෙක් හොයනවා.

    අස් පස් කරන වැඩයි, සත්තුන්ට කන්න බොන්න දෙන්නයි තියෙන්නෙ. ගෙදර නැවතිලා ඉන්න, කෑම බීම සේරම එයාලා දෙනවා පඩියට අමතරව. සත්තුන්ට ආදරේ, විශ්වාසවන්ත කෙනෙක්ව හොයන්නෙ. කපල් එකක් උනත් කමක් නෑ (එක්කෙනෙක්ට ගෙවන ගාන ටිකක් අඩු වෙනවා හැබැයි).

    ඔයාලා දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න :yes:
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo

    Aussie gihin Suddonge toilet hodanna yanna inna ekek set karaganin wade goda, Erozan unath awlak na me tike free eke inne amma business nisa. okata kiyapan habai gu diwen ganna ona na wena kramekata karanne kyla.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං බලාගෙන හිටියෙ කවුද ඉස්සෙල්ලම මූව මෙන්ශන් කරන්නෙ කියලා
    හොද කෙනෙක් හොයල දෙන්න. හොරෙක් සෙට් කරන්න එපා..
    අනිවා. මටත් සෑහෙන උදවු කරපු කට්ටියක්. එයාලව අමාරුවෙ දාන්න බෑ
    එහෙම බෝසත් මිනිස්සුත් ඉන්නවා නේද??
    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,997
    113
    Panadura
    එලවලු හදනවට වැඩිය පූසො හදන එක ප්‍රායොගිකයි එකෙක් එක වේලකට ගන්න පුලුවන් කැමති වෙලාවකට
    580489.jpg