වට්සැප් බීටා වර්ශන් එක වින්ඩෝව්ස් 8.1 වලට ඉන්ස්ටෝල් කරන්න විදිහක් තියෙනවද.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,336 2,333 113 Jul 18, 2022 #1 වට්සැප් බීටා වර්ශන් එක වින්ඩෝව්ස් 8.1 වලට ඉන්ස්ටෝල් කරන්න විදිහක් තියෙනවද. Reactions: Thota_dislike_dha_onee
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jul 18, 2022 #2 WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම් W11 store එක W10 එකේ තියෙනවා why are you using outdated, disgusting OS ever?
WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම් W11 store එක W10 එකේ තියෙනවා why are you using outdated, disgusting OS ever?
kinkon Well-known member Aug 5, 2007 115,588 2 115,431 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 18, 2022 #4 බම්ප්
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,336 2,333 113 Jul 18, 2022 #5 avjayarathne said: WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම් W11 store එක W10 එකේ තියෙනවා why are you using outdated, disgusting OS ever? Click to expand... පොඩි එකෙක්ගෙ මැශිමකට බන්. ඒකට වින් 10 දාන්න බෑ. සොලියුෂන් මුකුත් නැද්ද Reactions: Thota_dislike_dha_onee
avjayarathne said: WA beta release කරේ windows 11 store එකට මතකය හරිනම් W11 store එක W10 එකේ තියෙනවා why are you using outdated, disgusting OS ever? Click to expand... පොඩි එකෙක්ගෙ මැශිමකට බන්. ඒකට වින් 10 දාන්න බෑ. සොලියුෂන් මුකුත් නැද්ද
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jul 19, 2022 #6 windows 8 ඊයා 7 හොදයි ඔයිට වඩා Reactions: Error365!
dhanuka kumara Well-known member Jul 30, 2012 5,518 8,984 113 Jul 19, 2022 #7 seven daapan ban...oka jarawakne