oka thama math kiyanne .. mama nam 1200 ganak wenne italy walin import karapu biscuit kanne ,, lankawe jarawa kaapu kalayak mathaka na .. issarahata kanneth naඕක ඇවිත් මැද ඉන්න බෙදාහරින ජාලය කියන උන් ටික අටවගත්ත කැම්පේන් එකක්. ඕකුන්ට වැඩක් නැහැ මිනිස්සු ගැන. අපිට වහ කවනවා මදිවට තව උන්වත් බේරගන්න කතාව. කොකෝවා නැහැ. හරියට බේක් කරන්නේ නැහැ. ඒ වෙනුවට E102 කියන කහ පාට දාන්නේ.
