ගෝතයා හිටියානම් ගැසට් එකක් ගහනවාබිස්කට් kana eka aniwarya karanna oni![]()
ගෝතයා හිටියානම් ගැසට් එකක් ගහනවාබිස්කට් kana eka aniwarya karanna oni![]()
හවායන් කුකීස් වල තියන පුන්නකු රසට තමයි මම කැමති. (දැන් කියන්න එපා පුන්නකු කන්නේ හරක් කියලා. හරක් පුන්නක්කු කන්නේ නැහැ, දිය කරලා බොනවා මිසක්)
Mona 2X da bn mun 5x witara wadi kala.හැමදේම x2 වඩා වැඩිවෙද්දි බිස්කට් අඩුවෙන් දෙන්න බෑනෙ.කේස් එක තියෙන්නෙ ගන්න සල්ලි නැති එක.
ලෙමන් පෆ් චොකලට් පෆ් මෙහෙත් තියෙනවා. මම නම් ගෙනත් කනවා. ලන්කාවේ බිස්කට් මෙහේ ඒවාට වඩා ලාභයිනේ .. එහෙම වෙන්නේ කොහොමද?Lankawe hadana buscuit mala jarawal ban .. biscuit kannama ona nam europe made ewa kapan.. ganan wadi unata wasa newei .. mama nam awuru 2k wenawa lankawe oya jarawal kana eka nawaththala ..
ඔක තමයි අරගල පොන්නයන්ගෙ අලුත්ම නියාya .., පොන්න රැල හිතාගෙන ඉන්නෙ බිස්කට් කොම්පැනිවටලල මිල අඩු කරවන්ඩ, බිත්තර ෆාම්කරයගෙ බොටුව මිරිකල බ්ත්තර අඩුවට කන්ඩ.., ඔය අතර බිත්තරෙත් රටින් ගෙනල්ල 20-22 කමු කියන ගූ පොන්නයොත් ( @ruchira55 ) ඉන්නව, හිතන් ඉන්නෙ "කපා කපා කෑලි කපා" කීවම බිත්තරේ මිල අඩුවෙනව කියල, පොන්න කාදිනල එහෙමයි උගන්නල තියෙන්නෙ..බිස්නස් රැකගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින් පෙළගැහෙන්න ඕනෙ කියල ගිල්ට් ට්‍රිප් කරන්න ඕනෙ නැහැ. නමුත් ඔය බිස්කට් කොම්පැනි වලට මිනිස්සු බනින්නෙ ප්‍රධාන වශයෙන්ම කොස්ටින්ග් ගැන නොදැනුම නිසා. ඒක ගැටලුවක් නෑ මැනුෆැක්චරින්ග් ගැන හැමෝම දැනගන්න අවශ්‍ය නෑ. කෙසේ වෙතත් ගනන් වැඩි වීම (වැරදි විදිහට තේරුම් ගැනීම නිසා) නිසා මිනිස්සු බිස්කට් වර්ජනය කරන එකෙන් ආපහු ද්විතීයකව මිල වැඩිවීමක් තමා සිද්ධ වෙන්නෙ. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු ගන්නෙ නැති නිසා මාකට් එක වැහිලම යනව.
දැන් ඔය බිත්තර එහෙමත් ගන්නෙ නෑ කියනවනෙ අඩු කරනකම්. අඩුවෙයිද ඉතින්?
දැන් 450g පාන් ගෙඩියක් කියද බන්??ඒකට හිනා වෙන්නෙ අහවල් එකෙන්ද??පුකෙනුත් හිනා මේවට
එක්කො මුන් quality බඩු දෙන්න ඕනේ
නැත්තම් ගාන අඩු කරන්න ඕනේ