🔴අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් - බිස්කට් සමාගම් වල නිශ්පාදනය නතර වන ලකුනු 🥲

1sam

Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    හවායන් කුකීස් වල තියන පුන්නකු රසට තමයි මම කැමති. (දැන් කියන්න එපා පුන්නකු කන්නේ හරක් කියලා. හරක් පුන්නක්කු කන්නේ නැහැ, දිය කරලා බොනවා මිසක්)
     
    • Haha
    Reactions: Hasistranger

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    aneh saaadu 🙏 🙏
    69b7f33f-35f8-410a-bb6c-ada904d1ead2.jpg
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    හැමදේම x2 වඩා වැඩිවෙද්දි බිස්කට් අඩුවෙන් දෙන්න බෑනෙ.කේස් එක තියෙන්නෙ ගන්න සල්ලි නැති එක.
    Mona 2X da bn mun 5x witara wadi kala.
     
    • Sad
    Reactions: lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Lankawe hadana buscuit mala jarawal ban .. biscuit kannama ona nam europe made ewa kapan.. ganan wadi unata wasa newei .. mama nam awuru 2k wenawa lankawe oya jarawal kana eka nawaththala ..
    ලෙමන් පෆ් චොකලට් පෆ් මෙහෙත් තියෙනවා. මම නම් ගෙනත් කනවා. ලන්කාවේ බිස්කට් මෙහේ ඒවාට වඩා ලාභයිනේ .. එහෙම වෙන්නේ කොහොමද?
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර ta bicycle eke office enna kiwannam therei...

    මුන්ට අමුද්‍රව්ය ගනන් වැඩී නම් කරන්න තියෙන්නෙ, ඇගිලි විස්කෝතු, මල් බිස්කට්, ඥානකතා වගේ ඒව හදන්න...
    ------ Post added on Aug 18, 2022 at 11:05 PM
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි.

    :rofl: :rofl:
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවගෙ වැඩ කරන උන්ට දෙයියන්ගෙ පිහිටයි, අරගල පොන්නයනට නම් ඕව තේරෙන එකක් නැ මොලේ නැනෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බිස්නස් රැකගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින් පෙළගැහෙන්න ඕනෙ කියල ගිල්ට් ට්‍රිප් කරන්න ඕනෙ නැහැ. නමුත් ඔය බිස්කට් කොම්පැනි වලට මිනිස්සු බනින්නෙ ප්‍රධාන වශයෙන්ම කොස්ටින්ග් ගැන නොදැනුම නිසා. ඒක ගැටලුවක් නෑ මැනුෆැක්චරින්ග් ගැන හැමෝම දැනගන්න අවශ්‍ය නෑ. කෙසේ වෙතත් ගනන් වැඩි වීම (වැරදි විදිහට තේරුම් ගැනීම නිසා) නිසා මිනිස්සු බිස්කට් වර්ජනය කරන එකෙන් ආපහු ද්විතීයකව මිල වැඩිවීමක් තමා සිද්ධ වෙන්නෙ. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු ගන්නෙ නැති නිසා මාකට් එක වැහිලම යනව.

    දැන් ඔය බිත්තර එහෙමත් ගන්නෙ නෑ කියනවනෙ අඩු කරනකම්. අඩුවෙයිද ඉතින්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිස්නස් රැකගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින් පෙළගැහෙන්න ඕනෙ කියල ගිල්ට් ට්‍රිප් කරන්න ඕනෙ නැහැ. නමුත් ඔය බිස්කට් කොම්පැනි වලට මිනිස්සු බනින්නෙ ප්‍රධාන වශයෙන්ම කොස්ටින්ග් ගැන නොදැනුම නිසා. ඒක ගැටලුවක් නෑ මැනුෆැක්චරින්ග් ගැන හැමෝම දැනගන්න අවශ්‍ය නෑ. කෙසේ වෙතත් ගනන් වැඩි වීම (වැරදි විදිහට තේරුම් ගැනීම නිසා) නිසා මිනිස්සු බිස්කට් වර්ජනය කරන එකෙන් ආපහු ද්විතීයකව මිල වැඩිවීමක් තමා සිද්ධ වෙන්නෙ. ඊට පස්සෙ කොහොමත් මිනිස්සු ගන්නෙ නැති නිසා මාකට් එක වැහිලම යනව.

    දැන් ඔය බිත්තර එහෙමත් ගන්නෙ නෑ කියනවනෙ අඩු කරනකම්. අඩුවෙයිද ඉතින්?
    ඔක තමයි අරගල පොන්නයන්ගෙ අලුත්ම නියාya .., පොන්න රැල හිතාගෙන ඉන්නෙ බිස්කට් කොම්පැනිවටලල මිල අඩු කරවන්ඩ, බිත්තර ෆාම්කරයගෙ බොටුව මිරිකල බ්ත්තර අඩුවට කන්ඩ.., ඔය අතර බිත්තරෙත් රටින් ගෙනල්ල 20-22 කමු කියන ගූ පොන්නයොත් ( @ruchira55 ) ඉන්නව, හිතන් ඉන්නෙ "කපා කපා කෑලි කපා" කීවම බිත්තරේ මිල අඩුවෙනව කියල, පොන්න කාදිනල එහෙමයි උගන්නල තියෙන්නෙ..
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    පුකෙනුත් හිනා මේවට
    එක්කො මුන් quality බඩු දෙන්න ඕනේ
    නැත්තම් ගාන අඩු කරන්න ඕනේ
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුකෙනුත් හිනා මේවට
    එක්කො මුන් quality බඩු දෙන්න ඕනේ
    නැත්තම් ගාන අඩු කරන්න ඕනේ
    දැන් 450g පාන් ගෙඩියක් කියද බන්??ඒකට හිනා වෙන්නෙ අහවල් එකෙන්ද??🤣🤣🤣🤣