මචන්ලා මීට කලින් රෑ නැවතිල තිබ්බට family day outing එකක් යන්න හදන්න්නේ ප්ල්වෙනි වතාවට අම්මා තාත්තා එක්ක.. pool+buffet book කරා.. ඒ උනාට room එකක් නම් ගන්න්න බැහැ ගාන වැඩී..
උබලගේ family/couple විදිහට pool+buffet day outing යන අය කියහන්කෝ පොඩ්ඩක්.. කොහොමද හොටෙල් එකට ගිහිල්ලා දවසේ ගෙවලා එන්නේ.. ගියපු ගමන් නාන්න පටන් ගන්න බැහැනේ උබලගෙ දවසේ check-in එකේ ඉදන් check-out එක වෙනකම් ගතකරන විදිහ briefly කියහන්කෝ idea එකක් ගන්න... ex-කරන activities එහෙම...

amma, thaththa, mma, malli
Kollo gang eka ekka giyama apith ohomai 

have fun