Samaritan (2022) -- Yikes

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    රැම්බෝ 2008, එක්ස්පෙන්ඩබල් 2 වගේ ෆිලුම් වලින් පස්සෙ සිල්වෙස්ටර් අයියගෙ ෆිල්ම් බලන එක නැවැත්තුව....

    ඉසසරහට ලොකු ගන් එකක් අටවපු රෝදපුටුවකින් ඇවිල්ල රැම්බෝ 6 කරයි....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    රැම්බෝ 2008, එක්ස්පෙන්ඩබල් 2 වගේ ෆිලුම් වලින් පස්සෙ සිල්වෙස්ටර් අයියගෙ ෆිල්ම් බලන එක නැවැත්තුව....

    ඉසසරහට ලොකු ගන් එකක් අටවපු රෝදපුටුවකින් ඇවිල්ල රැම්බෝ 6 කරයි....
    Kari katha kiyanna epa yako.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    පොරත් Nicolas Cage වගේ වෙන්න යන්නේ. අපරාදේ.

    එ film එකේ vfx එහෙම අවුල් නේ. Last fight එක පට්ට චොර.
    The boys එකේ වගේ blood, decapitation වගේ තිබ්බනම් ටිකක් ගොඩ යන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    පොරත් Nicolas Cage වගේ වෙන්න යන්නේ. අපරාදේ.

    එ film එකේ vfx එහෙම අවුල් නේ. Last fight එක පට්ට චොර.
    The boys එකේ වගේ blood, decapitation වගේ තිබ්බනම් ටිකක් ගොඩ යන්න තිබ්බා.
    අඩෝ සිරාවටම බන්..මන් ආසම නළුවා Nicolas Cage..මටත් හිතාගන්න බැහැ උට උන දෙයක් ගැන.
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    අඩෝ සිරාවටම බන්..මන් ආසම නළුවා Nicolas Cage..මටත් හිතාගන්න බැහැ උට උන දෙයක් ගැන.
    උට හතර වටේම ගෙවල් ලු. එවගේ tax අනම් මනම් ගෙවන්න සල්ලි නැති නිසා ඩයල් එක එන හැම film එකම බාරගෙන. අපරාදේ.

    ehema thamayi eka kiyanna bari deyak :D balannama wenawa
    jordan peele movie ekak
    NOPE
    එකේ බං origin එකක් ගැන end එකක් ගැන හරියටම නෑ නේ.
    ------ Post added on Aug 28, 2022 at 10:19 AM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    උට හතර වටේම ගෙවල් ලු. එවගේ tax අනම් මනම් ගෙවන්න සල්ලි නැති නිසා ඩයල් එක එන හැම film එකම බාරගෙන. අපරාදේ.

    එකේ බං origin එකක් ගැන end එකක් ගැන හරියටම නෑ නේ.
    ------ Post added on Aug 28, 2022 at 10:19 AM
    e uge file wala hati neda ? kalin apu US kiyana eka ehemath therumganna amaruyi.
     
    • Like
    Reactions: NRTG and chatura_CN