Ponniyin Selvan

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ඔව් PS-1 නන් ඒ ජාතියෙම නෙවේ. මම ඉස්සර මරදානෙ සිනෙ සිටි එකේ මැටිනෙ බලල තියෙනව මරු ඕයි. මාර ජවයක් තියෙන ඕඩියන්ස් ඒවට ඉන්නෙ. මන් එච්චර දෙමළ ෆිල්ම් කාපර් කෙනෙක් නෙමේ වැඩිමනක්ම බලන්නෙ ආට් ෆිල්ම් වගේ ඒව පණ්ඩිතමානී බයිලාවල් ඒත් ඕඩියන්ස් එක අර තරමට මූව් කරවන්න පුලුවන් කියන්නෙ ඒ සිනමාව ලොවෙත් සාර්ථකයි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ඒ ඉන්ඩස්ට්‍රි එකෙන්.
    මන් උබ ඔය කියන වගේ ෆිල්ම් රිලීස් වෙද්දී කියන්නම්...ට්‍රයි කරලා බලපන්...මාත් හොද ෆිල්ම් කාපර් කෙනෙක් තමා...😋
     
    • Like
    Reactions: lovethebomb

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    math meka balanna giya, mata nam story wise meka hodai.

    mata bahubali, kgf wage over show off yana ewwa set wenne naha. meke nam ehema seen nathi tharam.

    meka baladdi hithune game of thrones and ponnyin selvan novel dekama liyanna inspire wechcha wena novel ekak thiyennama ona. characters wala thiyena qualities thibuna eka wage.

    meka web/tv series ekak widihata awa nam supiriyata thiyeyi. thawa tikak kathawa danne nathi unta therenawa ehema wuna nam. hebei movie eke casting nam supiri, ewwa wena ewun karoth nam balanna hithena ekakuth naa.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මන් උබ ඔය කියන වගේ ෆිල්ම් රිලීස් වෙද්දී කියන්නම්...ට්‍රයි කරලා බලපන්...මාත් හොද ෆිල්ම් කාපර් කෙනෙක් තමා...😋

    ත්‍රෙඩ්ස් දාපන්. ලොකුවටම බජට් නැති මලයාලම් ඒවත් එනව කාලෙන් කාලෙට ඒවත් දාන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,482
    113
    ඔව් PS-1 නන් ඒ ජාතියෙම නෙවේ. මම ඉස්සර මරදානෙ සිනෙ සිටි එකේ මැටිනෙ බලල තියෙනව මරු ඕයි. මාර ජවයක් තියෙන ඕඩියන්ස් ඒවට ඉන්නෙ. මන් එච්චර දෙමළ ෆිල්ම් කාපර් කෙනෙක් නෙමේ වැඩිමනක්ම බලන්නෙ ආට් ෆිල්ම් වගේ ඒව පණ්ඩිතමානී බයිලාවල් ඒත් ඕඩියන්ස් එක අර තරමට මූව් කරවන්න පුලුවන් කියන්නෙ ඒ සිනමාව ලොවෙත් සාර්ථකයි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ඒ ඉන්ඩස්ට්‍රි එකෙන්.
    art film wage ewa eddi danuwath karapan.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,010
    26,432
    113
    Kandy
    ඕක ඉස්සර ඉන්දියාවේ මැගසින් එකක ගිය කතා සෙට් එකක් එකතු කරලා හදපු ෆිල්ම් එකක්ලු