Genuine leather belt

SK29

Well-known member
  • Apr 14, 2017
    6,294
    7,772
    113
    Crocodile eke tiyena ewa honda nedda?

    Crocodile kiyala amu boruwakne ban okun karanne.oya orginal lacoste store ekak newene.crocodile kiyala chinese badu wikunanawa.
    ewa nam danne ne. habai honda ewa thiyenawa. t-shirt ehemath hondai.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මං අවුරුදු 7කට විතර කලින් බත්තරමුල්ලෙ කමර්ශල් බැංකුව ඉස්සරහ තිබුනු සාමාන්‍ය රෙදි කඩේකින් බෙල්ට් එකක් ගත්තා කඩේ එකා පුල පුලා කිවුවා ජෙනුයින් ලෙදර් කියලා, මට මතක විදියට ඒ කාලෙ රුපියල් 750-1000ක් වගේ ගානකට ගත්තෙ. මට හිතුනෙ නැහැ ඒක ජෙනුයින් ලෙදර් කියලා නමුත් ගානට ලාබ නිසා ගත්තා
    තාම ඒක මගේ ලඟ තියනවා සහ ගොඩක් වෙලාවට ඩෙනිම් වලට ඒක දානවා, ඒක ඇත්තටම ජෙනුයින් ලෙදර් එකක් ගොඩක් පස්සෙ දවසක දැක්කා ඇතුලෙ හීනියට පන්ච් කරලා වගේ තියනවා cow skin කියලා.
     
    • Like
    Reactions: manjulabw

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    මං අවුරුදු 7කට විතර කලින් බත්තරමුල්ලෙ කමර්ශල් බැංකුව ඉස්සරහ තිබුනු සාමාන්‍ය රෙදි කඩේකින් බෙල්ට් එකක් ගත්තා කඩේ එක පුල පුලා කිවුවා ජෙනුයින් ලෙදර් කියලා, මට මතක විදියට ඒ කාලෙ රුපියල් 750-1000ක් වගේ ගානකට ගත්තෙ. මට හිතුනෙ නැහැ ඒක ජෙනුයින් ලෙදර් කියලා නමුත් ගානට ලාබ නිසා ගත්තා
    තාම ඒක මගේ ලඟ තියනවා සහ ගොඩක් වෙලාවට ඩෙනිම් වලට ඒක දානවා, ඒක ඇත්තටම ජෙනුයින් ලෙදර් එකක් ගොඩක් පස්සෙ දවසක දැක්කා ඇතුලෙ හීනියට පන්ච් කරලා වගේ තියනවා cow skin කියලා.
    Issara lankawe hoda badu tibba hemathanama.man coolplanet eken gatta timberland ekak.fake da danne but 3000k witara une.tama hodata tiyenawa.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මම use කරන්නේ Crocodile එකක්, Italian leather. Libera එකත් හොඳයි බම්බා
     
    • Like
    Reactions: Cypress

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මේලෝ රහක්.නෑ ..ජෙනුයින් කිව්වට පොත්ත ගැලවෙනවා මාස 6-7n..
    ලංකාවේ වැඩ්ඩො ඉන්නවා නියම ජෙනුයින් කව් lethear කරන.
    මං අලි එකෙන් ගෙනාපූ බෙල්ට් වල බකල් ටික යවලා දිග පළල දුන්නම සුපිරියට හදලා කුරියාර් කරනවා.. 2000ක් වගේ ගියේ මට 2021. එක belt එකකට..
    බෑග්, පර්ස්, ඕනේ පුකක් හදනවා..
    මෙන්න ඩයල් එක..
    ගම්පහ පැත්තේ ඉන්නේ ..

    https://www.facebook.com/leather.sri.lanka
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    Lacoste වෙනයි Crocodile වෙනයි
    Italian newe ban china owa.italian kiyala gahanwa

    DI eken ganin. un local producer kenek. habai hugak stylish ne.
    @Emios mokada hitanne?
    DI ekerh quality adui bn dan.mata hodama leather set une amazon.in eke.price patta adui.but orginal indian cow products
    ------ Post added on Oct 29, 2022 at 7:05 PM
     
    • Like
    Reactions: Cypress and SK29

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,770
    113
    126
    Hogwarts
    Bamabalapitiya MC eka issaraha market eka hadala tyena parana building eke 1st floor eke e dawas wala tibba hoda leather belts wikukanan thenak.

    mn black and brown dekama etanin gatte. Prices are reasonable.. black eka selvador feragano kiala italy ekak.. original da dannaha