Calm place around Colombo

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    කොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්.
    ‍රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව.
    විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,491
    113
    - උඩරට -
    කොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්.
    ‍රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව.
    විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
    Indipendance Square
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    651
    802
    93
    Nugegoda Urban Wetland Park (වැලි පාර්ක්)
    හැබැයි දැන් නම් තත්වේ දන්නේ නෑ.
     
    • Love
    Reactions: mr.sgthilina

    thanujaka

    Well-known member
  • දෙහිවල පුස්තකාලේ පිටිපස්සේ තියෙනවා පොඩි ග්‍රවුන්ඩ් එකක්.
    අන්න ඒකට යනවා මම ඉස්සර පාඩම් කරන්න.
    පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    නිදහස් චතුරස්‍රය
    විහාරමහාදේවි එකත් වීක් ඩේ වලට අවුලක් නැතිවෙයි..
     
    • Love
    Reactions: mr.sgthilina