FriMi එකෙ OTP Sms එක එනවද? දැන් දෙතුන්පාරක් Try කරා. SMS එක එන්නෙ නෑ, Email එක එනවා, සමහර වෙලාවට ඒකත් පරක්කුයි
Update : SMS එක Frimi Physical Card Number එකට එනව, මං හිතන්නෙ Cost Cutting සීන් එකක් වගේ. Customer Care ඇහුවාම කිව්වෙ, Virtual Card එකට එන්නෙ නැති එක තාම බලනවා කියලා

Last edited: