Master of Education

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Bachelor උපාධියක් නැති කෙනෙක්ට (උසස් පෙළ සුදුසුකම් සම්පූර්ණ කරපු ) Masters කරන්න ඕන නං මොනවද තියෙන්න ඕන සුදුසුකම්?
     
    Last edited:
    • Like
    Reactions: wawula

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,531
    98,483
    113
    උබ අහන්නෙ නිකන් ඕලෙවල් නතුව එලෙවල් ලියන්න පුලුවන්ද වගේ දෙයක්නෙ. ක්‍රමයක් ඇති ඒත් ඕක හැම එකටම පොදු එකක් නන් නෙවෙයි. එකකට එකක් වෙනස් කැමති මාස්ටර් එකකින්ම තමා අහන්න වෙන්නෙ ප්‍රොසෙස් එක
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    උබ අහන්නෙ නිකන් ඕලෙවල් නතුව එලෙවල් ලියන්න පුලුවන්ද වගේ දෙයක්නෙ. ක්‍රමයක් ඇති ඒත් ඕක හැම එකටම පොදු එකක් නන් නෙවෙයි. එකකට එකක් වෙනස් කැමති මාස්ටර් එකකින්ම තමා අහන්න වෙන්නෙ ප්‍රොසෙස් එක

    පෝස්ට් එක අප්ඩේට් කලා
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    I am willing to do M.Ed. Bro. Masters in education side. I heard work experience can fullfill the need of bachelor's degree in some way. Wanna know about that before proceeding. :confused: