Laptop hard not showing

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    dell i3 11 gen lap එකකට පරණ hdd එකක් set කළා. එක කොහෙවත් පෙන්නන්නේ නැනේ හාඩ් එකේ වැඩකරන සද්දෙ ඇහෙනවා lock screen එක වෙනකන් ඊට පස්සෙ සද්දෙත් නැ on වෙන්න වෙනදට වඩා ගොඩක් වෙලා යනවා කොහොමද හදාගන්නේ ?
     
    • Sad
    Reactions: Reincarnator

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    tumblr_inline_pjf2ciw1kM1wqvweu_250.gif
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    laptop එකේ තිබුණ HDD/SSD එක ගලවලා ඒ වෙනුවටට පරණ HDD එකක් දැම්මෙ? එහෙම නැත්නම් පරණ HDD එක USB connect කරාද?
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Disk management eke pennavda?
    nane kohewath pennane na

    laptop එකේ තිබුණ HDD/SSD එක ගලවලා ඒ වෙනුවටට පරණ HDD එකක් දැම්මෙ? එහෙම නැත්නම් පරණ HDD එක USB connect කරාද?
    256GB nvme ekak තියෙන්නේ os එක තියෙන්නේ එකේ eka galewwe na hdd ekak set karanna ida thiyenwa ekata thama set kale hdd eka kohewath pennane na
    ------ Post added on Feb 8, 2023 at 10:35 AM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    256GB nvme ekak තියෙන්නේ os එක තියෙන්නේ එකේ eka galewwe na hdd ekak set karanna ida thiyenwa ekata thama set kale hdd eka kohewath pennane na
    HDD එක වැඩ කරනවා ඇහෙද්දි වෙන clicking වගේ සද්ද ඇහෙන්නෙ නැතුව හොඳට වැඩ කරනවා නම් කලින් ඔය HDD එක පාවිච්චි කරපු file system, HDD එකේ OS එකක් install කරලා තිබ්බා නම් ඒ වගේ දෙයක් හින්දා වුණ අවුලක් වෙන්න ඇති.
    Clicking වගේ සද්ද ඇහෙනවා නම් HDD එකට damage වෙලා ඇති.
    SATA to USB converter cable එකකින් HDD එක laptop එකට connect කරලා බලන්න මොකද තත්වෙ කියලා
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    HDD එක වැඩ කරනවා ඇහෙද්දි වෙන clicking වගේ සද්ද ඇහෙන්නෙ නැතුව හොඳට වැඩ කරනවා නම් කලින් ඔය HDD එක පාවිච්චි කරපු file system, HDD එකේ OS එකක් install කරලා තිබ්බා නම් ඒ වගේ දෙයක් හින්දා වුණ අවුලක් වෙන්න ඇති.
    Clicking වගේ සද්ද ඇහෙනවා නම් HDD එකට damage වෙලා ඇති.
    SATA to USB converter cable එකකින් HDD එක laptop එකට connect කරලා බලන්න මොකද තත්වෙ කියලා
    Click click ගාලා තමා සද්දෙ ඇහෙන්නෙ එහෙනම් කෙල වෙලා ඇති නේද?
    මගෙ කලින් lap එකට වතුර හැලිලා short උනා ඒකෙ hdd එක තමයි මේ අවුරුදු 4 විතර ඔහෙ දාල තිබ්බා hdd ekatath වතුර ගියාද කියල sure na
    Win 10 තිබ්බා C eke අනිත් partion bit locker එකෙන් lock කරල තිබුනෙ දැන් set කරල thiyenne win 11 ekakata

    ගොඩ දාන්න බැරි වෙයි නේද?
     
    • Sad
    Reactions: Reincarnator

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Click click ගාලා තමා සද්දෙ ඇහෙන්නෙ එහෙනම් කෙල වෙලා ඇති නේද?
    මගෙ කලින් lap එකට වතුර හැලිලා short උනා ඒකෙ hdd එක තමයි මේ අවුරුදු 4 විතර ඔහෙ දාල තිබ්බා hdd ekatath වතුර ගියාද කියල sure na
    Win 10 තිබ්බා C eke අනිත් partion bit locker එකෙන් lock කරල තිබුනෙ දැන් set කරල thiyenne win 11 ekakata

    ගොඩ දාන්න බැරි වෙයි නේද?
    වතුර ගියා නම් සමහරවිට HDD එකේ පිටින් තියෙන circuit වලින් short වෙලා මොනවාහරි වෙන්නත් ඇති. සමහරවිට අපි හිතන විදියෙ damage එකක් වෙලා නැතුවත් ඇති. ඒ හින්දා ඕකේ තිබුණ files recover කරගන්න ඕනි නම් තව ටිකක් try කරලා බලන්න.
    තිබුණ data වටින්නෙ නැත්නම් HDD එක අලුතෙන් පාවිච්චි කරන්න නම් හිතන් හිටියෙ format කරගන්න බලන්න. එහෙම format කරගන්නවත් connect වෙන්නෙ නැත්නම් ආයෙ ඕක පාවිච්චියට ගන්න ගොඩදාගන්න අමාරුවෙයි. අලුත් 1TB HDD ත් දැන් රු 15,000 ට වැඩියි. 500GB SATA SSD එකක් 13,000 ක් වගේ. එහෙම එකකට මාරු වෙන එක හොඳයි කියලා හිතනවා
     
    • Like
    Reactions: miurukdh

    ඔව් මේක goda දාන්න බෑ වගේ data ටික නම් වැඩක් නෑ පාවිච්චි කරන්න තමා බැලුවේ දැන් boot වෙද්දිවත් hdd එක run වෙන්නෙ නෑ වතුර ගිහිල්ලා තමා😓අලුත් එකක් ගන්න ඔනෙ
    මේක ලැපට set කරල තිබ්බට mother board එකට awlak යන එකක් නෑ නේද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඔව් මේක goda දාන්න බෑ වගේ data ටික නම් වැඩක් නෑ පාවිච්චි කරන්න තමා බැලුවේ දැන් boot වෙද්දිවත් hdd එක run වෙන්නෙ නෑ වතුර ගිහිල්ලා තමා😓අලුත් එකක් ගන්න ඔනෙ
    මේක ලැපට set කරල තිබ්බට mother board එකට awlak යන එකක් නෑ නේද?
    SSD එකක් තියෙන හින්දා ඔය HDD එක අයින් කරන්න පුලුවන්නෙ. සමහරවිට ඕකට යන power එකෙන් අවුලක් වුණොත් motherboard එකටත් ඒක බලපායි. කෝකටත් හොඳම දේ අයින් කරලා දාන එක
     
    • Like
    Reactions: miurukdh

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    SSD එකක් තියෙන හින්දා ඔය HDD එක අයින් කරන්න පුලුවන්නෙ. සමහරවිට ඕකට යන power එකෙන් අවුලක් වුණොත් motherboard එකටත් ඒක බලපායි. කෝකටත් හොඳම දේ අයින් කරලා දාන එක
    ow අයින් කරන්න පුලුවන් Thanks විස්තර ටික කියල උදව් කලාට
     
    • Like
    Reactions: xVOLDYx