dell i3 11 gen lap එකකට පරණ hdd එකක් set කළා. එක කොහෙවත් පෙන්නන්නේ නැනේ හාඩ් එකේ වැඩකරන සද්දෙ ඇහෙනවා lock screen එක වෙනකන් ඊට පස්සෙ සද්දෙත් නැ on වෙන්න වෙනදට වඩා ගොඩක් වෙලා යනවා කොහොමද හදාගන්නේ ?
nane kohewath pennane naDisk management eke pennavda?
256GB nvme ekak තියෙන්නේ os එක තියෙන්නේ එකේ eka galewwe na hdd ekak set karanna ida thiyenwa ekata thama set kale hdd eka kohewath pennane nalaptop එකේ තිබුණ HDD/SSD එක ගලවලා ඒ වෙනුවටට පරණ HDD එකක් දැම්මෙ? එහෙම නැත්නම් පරණ HDD එක USB connect කරාද?
HDD එක වැඩ කරනවා ඇහෙද්දි වෙන clicking වගේ සද්ද ඇහෙන්නෙ නැතුව හොඳට වැඩ කරනවා නම් කලින් ඔය HDD එක පාවිච්චි කරපු file system, HDD එකේ OS එකක් install කරලා තිබ්බා නම් ඒ වගේ දෙයක් හින්දා වුණ අවුලක් වෙන්න ඇති.256GB nvme ekak තියෙන්නේ os එක තියෙන්නේ එකේ eka galewwe na hdd ekak set karanna ida thiyenwa ekata thama set kale hdd eka kohewath pennane na
Click click ගාලා තමා සද්දෙ ඇහෙන්නෙ එහෙනම් කෙල වෙලා ඇති නේද?HDD එක වැඩ කරනවා ඇහෙද්දි වෙන clicking වගේ සද්ද ඇහෙන්නෙ නැතුව හොඳට වැඩ කරනවා නම් කලින් ඔය HDD එක පාවිච්චි කරපු file system, HDD එකේ OS එකක් install කරලා තිබ්බා නම් ඒ වගේ දෙයක් හින්දා වුණ අවුලක් වෙන්න ඇති.
Clicking වගේ සද්ද ඇහෙනවා නම් HDD එකට damage වෙලා ඇති.
SATA to USB converter cable එකකින් HDD එක laptop එකට connect කරලා බලන්න මොකද තත්වෙ කියලා
වතුර ගියා නම් සමහරවිට HDD එකේ පිටින් තියෙන circuit වලින් short වෙලා මොනවාහරි වෙන්නත් ඇති. සමහරවිට අපි හිතන විදියෙ damage එකක් වෙලා නැතුවත් ඇති. ඒ හින්දා ඕකේ තිබුණ files recover කරගන්න ඕනි නම් තව ටිකක් try කරලා බලන්න.Click click ගාලා තමා සද්දෙ ඇහෙන්නෙ එහෙනම් කෙල වෙලා ඇති නේද?
මගෙ කලින් lap එකට වතුර හැලිලා short උනා ඒකෙ hdd එක තමයි මේ අවුරුදු 4 විතර ඔහෙ දාල තිබ්බා hdd ekatath වතුර ගියාද කියල sure na
Win 10 තිබ්බා C eke අනිත් partion bit locker එකෙන් lock කරල තිබුනෙ දැන් set කරල thiyenne win 11 ekakata
ගොඩ දාන්න බැරි වෙයි නේද?
ඔව් මේක goda දාන්න බෑ වගේ data ටික නම් වැඩක් නෑ පාවිච්චි කරන්න තමා බැලුවේ දැන් boot වෙද්දිවත් hdd එක run වෙන්නෙ නෑ වතුර ගිහිල්ලා තමාවතුර ගියා නම් සමහරවිට HDD එකේ පිටින් තියෙන circuit වලින් short වෙලා මොනවාහරි වෙන්නත් ඇති. සමහරවිට අපි හිතන විදියෙ damage එකක් වෙලා නැතුවත් ඇති. ඒ හින්දා ඕකේ තිබුණ files recover කරගන්න ඕනි නම් තව ටිකක් try කරලා බලන්න.
තිබුණ data වටින්නෙ නැත්නම් HDD එක අලුතෙන් පාවිච්චි කරන්න නම් හිතන් හිටියෙ format කරගන්න බලන්න. එහෙම format කරගන්නවත් connect වෙන්නෙ නැත්නම් ආයෙ ඕක පාවිච්චියට ගන්න ගොඩදාගන්න අමාරුවෙයි. අලුත් 1TB HDD ත් දැන් රු 15,000 ට වැඩියි. 500GB SATA SSD එකක් 13,000 ක් වගේ. එහෙම එකකට මාරු වෙන එක හොඳයි කියලා හිතනවා
SSD එකක් තියෙන හින්දා ඔය HDD එක අයින් කරන්න පුලුවන්නෙ. සමහරවිට ඕකට යන power එකෙන් අවුලක් වුණොත් motherboard එකටත් ඒක බලපායි. කෝකටත් හොඳම දේ අයින් කරලා දාන එකඔව් මේක goda දාන්න බෑ වගේ data ටික නම් වැඩක් නෑ පාවිච්චි කරන්න තමා බැලුවේ දැන් boot වෙද්දිවත් hdd එක run වෙන්නෙ නෑ වතුර ගිහිල්ලා තමාඅලුත් එකක් ගන්න ඔනෙ
මේක ලැපට set කරල තිබ්බට mother board එකට awlak යන එකක් නෑ නේද?
ow අයින් කරන්න පුලුවන් Thanks විස්තර ටික කියල උදව් කලාටSSD එකක් තියෙන හින්දා ඔය HDD එක අයින් කරන්න පුලුවන්නෙ. සමහරවිට ඕකට යන power එකෙන් අවුලක් වුණොත් motherboard එකටත් ඒක බලපායි. කෝකටත් හොඳම දේ අයින් කරලා දාන එක