fixed deposit Period

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BOC නම් පට්ටම safe බැංකුවක් මට නම් මම මගේ සල්ලි ගන්න ගියත් උන් නිකම් හොරෙක් අකවුන්ට් එකෙන් සල්ලි ගන්න ආවා වගේ මගේ දිහා බලන්නේ. අත්සන් 10ක් විතර ගන්න ඕන මගේ අකවුන්ට් එකෙන් මම දාපු සල්ලි ගන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව තියෙනව කිව්වා බැංකුවෙන් එක වෙන්න ඇති එහෙනම් මම හිතන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    BOC නම් පට්ටම safe බැංකුවක් මට නම් මම මගේ සල්ලි ගන්න ගියත් උන් නිකම් හොරෙක් අකවුන්ට් එකෙන් සල්ලි ගන්න ආවා වගේ මගේ දිහා බලන්නේ. අත්සන් 10ක් විතර ගන්න ඕන මගේ අකවුන්ට් එකෙන් මම දාපු සල්ලි ගන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව තියෙනව කිව්වා බැංකුවෙන් එක වෙන්න ඇති එහෙනම් මම හිතන්නේ.
    ඕකේ දැම්මා නම් මට ජීවිතේට සල්ලි ගන්න වෙන්නේ නෑ එහෙනම්..
     
    • Like
    Reactions: lasankandy

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ෆිස්ක් ඩිපොසිට් කියන්නෙ ආයොජනයක් නෙවි, හැම වෙලෙම උද්දමනය ෆික්ස් ඩිපොසිට් වලට දෙන පොලියට වඩා වැඩි, මෙක ඔනම රටකට පොදු දෙයක්, මොක්ද ගොඩක් වෙලාවට ෆික්ස් වලට පොලි දෙන්නෙ ගවර්මන්ට් බොන්ඩ්ස් වලින් දෙන පොලියෙන් අරන්.

    ඔයාලාගෙ අතෙ ලක්සෙයක් තියෙන . ෆික්ස් රෙට් එක 10% නම්, ලක්සෙම රත්තරන් ගන්න, ඉට පස්සෙ එක උකස් කරලා ගන්න පුලුවන් පුලුවන් උපරිම මුදල ගන්න, එ මුදල උපරිම ෆික්ස් පොලිය දෙන තැනක දාන්න, ෆික්ස් එකෙන් එන පොලියෙන් අරකෙ ගෙවන්න / තව අතින් කියක් හරි දාන්න වෙයි සමහර විට. එත් අවසානයෙ රත්තරන් ටිකත්, ෆික්ස් දාපු මුදලත් අතෙ ඉතිරි වෙනවා, රටෙ උද්දමනට වැඩි උනොත් එ එකම රත්තන් මිල වැඩි වෙන්න්න ඉඩ තියෙනවා, එක නිසා ගත්තාට වඩා වැඩි මුදකලට එක විකුන ගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා, මෙක එකම බැන්කුව ඇතුලෙ කෙරෙනවානම් වැඩෙ ලෙසි, එවගෙම ෆික්ස් එකෙ පොලියට ගහන ටැක්ස් එක බෙරගනනත් ඉඩ ලැබෙන්නෙ පුලුවන්,

    කවුරුත් නැත්ද මෙක ටෙස්ට් කර්ලා බලන්න කෙනෙක්,,,
    Okkotama kalin gihin dr kenekta pennapan basic knowledge ekakwath nadda me kiyana gon wade therenna.🙄🙄🙄

    BOC නම් පට්ටම safe බැංකුවක් මට නම් මම මගේ සල්ලි ගන්න ගියත් උන් නිකම් හොරෙක් අකවුන්ට් එකෙන් සල්ලි ගන්න ආවා වගේ මගේ දිහා බලන්නේ. අත්සන් 10ක් විතර ගන්න ඕන මගේ අකවුන්ට් එකෙන් මම දාපු සල්ලි ගන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව තියෙනව කිව්වා බැංකුවෙන් එක වෙන්න ඇති එහෙනම් මම හිතන්නේ.

    BOC නම් පට්ටම safe බැංකුවක් මට නම් මම මගේ සල්ලි ගන්න ගියත් උන් නිකම් හොරෙක් අකවුන්ට් එකෙන් සල්ලි ගන්න ආවා වගේ මගේ දිහා බලන්නේ. අත්සන් 10ක් විතර ගන්න ඕන මගේ අකවුන්ට් එකෙන් මම දාපු සල්ලි ගන්න. 100%ක් රාජ්‍ය ආරක්ෂාව තියෙනව කිව්වා බැංකුවෙන් එක වෙන්න ඇති එහෙනම් මම හිතන්නේ.
    Aththa kathawa mage account eka open karala thibuna branch eka wenas kiyala ekaparak 2milion withdrawal ekak karanna gihin meka loku ganakne gaga rate nathi ewa ahuwa e ganita mama kiwwa me bulding eka thiyena land eke eka purch ekak oken ganna puluwanda kiyala manussayo loku ganak kiya kiya mawa rasthiyadu karanne approval enakam kiyala.kisi kathawak na moona wakutu karan sign karala wade karala dunna.Thamath e gani ennawa dan nodakka wage tak gala sign karala denawa mage kata honda nisa.Ehema thamaye ethin boc,peoples,Nsb wada karaganna wenne.loku line ekema enna one.
    ------ Post added on Feb 28, 2023 at 10:33 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕකේ දැම්මා නම් මට ජීවිතේට සල්ලි ගන්න වෙන්නේ නෑ එහෙනම්..

    ඔව් බන් ආයේ ගන්න නම් පට්ටම අමාරුයි

    Okkotama kalin gihin dr kenekta pennapan basic knowledge ekakwath nadda me kiyana gon wade therenna.🙄🙄🙄

    Aththa kathawa mage account eka open karala thibuna branch eka wenas kiyala ekaparak 2milion withdrawal ekak karanna gihin meka loku ganakne gaga rate nathi ewa ahuwa e ganita mama kiwwa me bulding eka thiyena land eke eka purch ekak oken ganna puluwanda kiyala manussayo loku ganak kiya kiya mawa rasthiyadu karanne approval enakam kiyala.kisi kathawak na moona wakutu karan sign karala wade karala dunna.Thamath e gani ennawa dan nodakka wage tak gala sign karala denawa mage kata honda nisa.Ehema thamaye ethin boc,peoples,Nsb wada karaganna wenne.loku line ekema enna one.
    ------ Post added on Feb 28, 2023 at 10:33 PM

    😅 ලක්ශයක් ගන්න ගියත් කොල 100ක විතර අත්සන් ගහන්න ඔන බන්
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,434
    3,821
    113
    මට නම් තාම අදහසක් නැත්තෙ ඩොලර් තියෙනව නම් මොකක්ද කරන්න ඕන කියල. ඒක නම් අවිනිශ්චිත තැනක තියෙන්නෙ.
    mokada kare mewata ?