ජාතික (වැඩවර්)ජන බලවේගය: NPP රජයේ සේවක වුර්තීය සමිති කුණු ජෙපි News

monson

Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113

    ඉල්ලීම් ඔක්කොම නොදුන්නොත් අපි සියලුම බලාගාර නවතනවා. පුළුවන් දෙයක් කරපල්ලා – ජයලාල්

    MARCH 16, 2023

    ztISKup.jpg

    තම ඉල්ලීම සියල්ලම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවත් එසේ නොමැති නම් දිවයිනේ සියලුම විදුලි බලාගාර නවතා දමමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු සහ ජාතික ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂකයකු වන රංජන් ජයලාල් මහතා තරයේ අවධාරණය කරයි.
    “ලංකා විදුලිබල මණ්ඩලයේ අපි ගත්ත තීරණය 100%ක් තහවුරු කරමින් සියලුම සේවකයින් වර්ජනයට සහාය වුණා. 1996 දී පැය 72ක විදුලි වැඩවර්ජනයක් ගියා. අපි මේ මොහොතේ එවැනි තීරණයකට ගියේ නෑ. අපි එවැනි තීරණයකට නොගියේ අපි එහෙම කළා නම් මේ වැඩවර්ජනය ගැන මාධ්‍යවලින් හරි දැනගන්න ලැබෙන්නෙ නැති නිසා. එනිසා අපි සංකේතාත්මකව විදුලි බලාගාර ටික පවත්වාගෙන යමින්, විදුලි බිඳවැටීම් යථා තත්වයට පත්කර ගනිමින් තමයි මේ වැඩවර්ජනයට දායක වුණේ. මේ වැඩවර්ජනයට යනකොට කිසිම බෙදීමක් නැතිව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අපි එක තීන්දුවක හිටියා. ඒ නිසා ආණ්ඩුව හරි පසු විපරමක් කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙ. නොදුන්නොත් ඊළඟ ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩවර්ජනයක්. ඒකට අපි සහාය දෙන්න තීරණය කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා ඒ වැඩවර්ජනයේදී නම් අපි සියලු දෙනාවම එළියට ගන්නවා. අද අපි සාර්ථකයි. ඊළඟ අඛණ්ඩ වැඩවර්ජනයේදී අපි බලාගාර සියල්ල නතර කරනවා. උඹලාගේ චක්‍රලේඛ, අත්‍යවශ්‍ය සේවා නියෝග අපි කැඩුවා. පුළුවන් දෙයක් කරපල්ලා. හෙටත් අපි ඒක කඩනවා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේ ඉල්ලන සමස්ත ඉල්ලීම් දෙන්න ඕනෑ, නැත්නම් තත්වය බරපතළ වෙයි”

    රංජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති වැඩවර්ජනයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    - https://sinhala.lankanewsweb.net/03/16/47482/
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991

    මචන් ඩොලර් අප්ඩේට් දෙන්නෙ නැද්ද දැන්?
     
    • Haha
    Reactions: War Fighter

    monson

    Well-known member
  • May 7, 2007
    24,905
    26,952
    113

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    පුදුම කුහකයෙක්. දශක දෙකකටත් වඩා ඉදන් බෝර්ඩ් එකෙන් පඩි ගත්තේ කිසිම සේවයක් නොකර.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and monson

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    පුදුම කුහකයෙක්. දශක දෙකකටත් වඩා ඉදන් බෝර්ඩ් එකෙන් පඩි ගත්තේ කිසිම සේවයක් නොකර.

    ඇයි එහෙම කියන්නේ.... කොල්ලා මෑන් පවර් කියලා දැනගත්තම කෙල්ලෙක් ඇවිල්ල ඇඬුව... හිත උනුවුනා ( තව මොනව උනු වුනාද කියලා දෙයියො තමා දන්නේ ) ස්ථීර කරන්න වර්ජන කරා...

    • Like
    Reactions: Alameen