computer eke prasnayak help ekak denna mata

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Mageth ohoma una issara lap eke.. eke Enter button eka digatama press wenawa :lol: passe keyboard maru kala

    mouse eka galawala use karala blnn.. eth thiyanawa nm keyboad tmi godk durata.. :yes:
     
    • Like
    Reactions: Chutybaba

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Hari check kala ,mouse eke left eka hari right eka click karanakota ,ekath ekkama mouse eke mada thiyena scroll ekath automatically click wenawa ,meka mouse eke aulak wenna ati neda
    Mouse eka galawala sudda karala aye hai karaganna...mama mouse use karapu ewa ehema repair karala use kara...dan use karanneth repair karagena...hondata weda...
     
    • Like
    Reactions: Chutybaba

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Keyboard එක උඩ පූසා ඇවිදලා.

    ඉස්සර අපේ පූසා keyboard එක උඩ ඇවිද්දහම Ctrl එක press වෙලාම තියෙනවා. Mouse එක පිස්සු කෙලින කොට මම දැනගන්නවා පූසා ඇවිදලා කියලා.

    * ඕක නම් mouse එකේ අවුලක් වගේ.
    1. අලුත් tab එකක් open කරන keyboard shortcut එකක් තියෙනවා නම් ගහලා බලන්න.
    2. Mouse එ⁣ක left-right මාරු වෙලා click වෙන විදිහට හදලා බලන්න.
    ලෙඩේ mouse එකේ click button එකේ නම් හොයාගන්න පුලුවන් වෙයි.
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    Ow mouse eke aulk
    ow ,man mouse eka maru kara ,den hari ,ela thanx

    Mouse eka galawala sudda karala aye hai karaganna...mama mouse use karapu ewa ehema repair karala use kara...dan use karanneth repair karagena...hondata weda...
    ehema man galawala sudda karalath beluwa hari giye nehe ,den mouse eka maru kala den hari ,ela thanx
    ------ Post added on Apr 7, 2023 at 1:31 PM

    Keyboard එක උඩ පූසා ඇවිදලා.

    ඉස්සර අපේ පූසා keyboard එක උඩ ඇවිද්දහම Ctrl එක press වෙලාම තියෙනවා. Mouse එක පිස්සු කෙලින කොට මම දැනගන්නවා පූසා ඇවිදලා කියලා.

    * ඕක නම් mouse එකේ අවුලක් වගේ.
    1. අලුත් tab එකක් open කරන keyboard shortcut එකක් තියෙනවා නම් ගහලා බලන්න.
    2. Mouse එ⁣ක left-right මාරු වෙලා click වෙන විදිහට හදලා බලන්න.
    ලෙඩේ mouse එකේ click button එකේ නම් හොයාගන්න පුලුවන් වෙයි.
    mouse eke aula ,man maru kala den hari , ela thanx
    ------ Post added on Apr 7, 2023 at 1:32 PM
     
    • Like
    Reactions: S_M_S