Teledrama eka mokakda

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    වීරයා ගෙදර ඇවිත් සහ සහෝදරයා කියන ඩ්‍රාමා දෙකේ කොටස් තියෙනව
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මම බැලුව සුපිරිම ටෙලිඩ්‍රාමා ටිකක් කැමැත්ත අනුව අනුපිළිවෙළට.
    01. සහෝදරයා
    02. බොහීමියානුවා
    03. වීරයා ගෙදර ඇවිත්
    04. බැද්දේ කුළවමිය
    05. සත්‍යා
    06. කූඹියෝ
    07. තණමල්විල කොල්ලෙක්
    08. පීතෲ
    09. ස්වයංජාත
    10. ජීවිතයට ඉඩදෙන්න