Rice Cooker HELP

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ගෙදරක පාවිච්චියට හොද රයිස් කුකර් එක මොකක්ද? මට නෙමෙයි. ගිෆ්ට් එකක් විදියට දෙන්නේ. වොරන්ට්ටි ක්ලේම් කරගන්නත් පුළුවන් වෙන්නත් ඕනි. පාවිච්චි කරන අය කියපල්ලා. මේ තැන් ඇරෙන්න , වෙන තැනක් තියනව නම් කියපන්. මම මේක ගන්නේ කොළඹින්. කොළඹ අවට ඕනි තැනක් කියන්න.

    1. Innovex Rice Cooker
    2. Singer Rice Cooker
    3. Panasonic Rice Cooker-
    4. MISTRAL Rice Cooker -
    5. ABANS Rice Cooker -


    .
    ------ Post added on Apr 21, 2023 at 7:10 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Ape ගෙදර නම් තියෙන්නේ නමක් ගමක් නැති chinese එකක්, අවුරුදු දැන් 12කට වැඩි ඇති තාම හොදට වැඩ
     
    • Like
    Reactions: NRTG and helayalk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    Ape ගෙදර නම් තියෙන්නේ නමක් ගමක් නැති chinese එකක්, අවුරුදු දැන් 12කට වැඩි ඇති තාම හොදට වැඩ
    ලිප ගිනි අවුලන්නේ නැති නොනගතේට විතරද බන් ඕකෙන් බත් උයන්නේ ???
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    ලිප ගිනි අවුලන්නේ නැති නොනගතේට විතරද බන් ඕකෙන් බත් උයන්නේ ???
    නෑ බන් මේකෙන් තමයි හැමදාම බත් උයන්නේ, උදේ, දවල් දවසට 2පාරක් උයනවා, දවල්ට රැටත් එක්කම එකපාර උයනවා, මේකට කලිනුත් තිබ්බ rice cooker එකත් සැහෙන කාලයක් පාවිච්චි කරා, එකත් chinese එකක්, මම dnnna තරමින් rice cookers, oven, iron, එහෙම ලෙසියකට කැඩෙන්නේ නෑ, බිම වැටිලා dammage උනොත් මිසක්, ඕවගේ සිමපල් electronics system 1k තියෙන්නේ, ( පාවිච්චියත් එක්ක lifetime ක්ෂය වෙන දේවල් නෑ, දිරුවොත් මිසක් )
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Innovex hoday
    ape eka 6 years
    IRC-422.jpg
    IRC288.jpg


    මේ ජාති දෙකෙන් එකක්ද තියෙන්නෙ?


    IRC-286.jpg

    මේක නම් හෙන අජූත පාටයි
     
    • Like
    Reactions: NRTG and Solo Rider