Fast X 2023

libero

Well-known member
  • Jun 22, 2017
    2,558
    1,631
    113
    මල ජරාවක් යකෝ. මේ දැන් බලල ඉවර කලේ. අන්තිමට ගල් ගඩොට් එකිත් එනවනේ. යකෝ තව ටික කාලෙකින් මිස්ට බීන් එහෙමත් එයි.

    මට හිතෙන්නේ ඩාන්ටේ කියන චරිතේ තමා බන් වීරයා වෙන්නේ. දුෂ්ටයා වගේ රඟපෑවට. ඌ හදන්නේ අර ඩොම් කාරයාගේ ෆැමිලි එකම නැති බන්ගස්ථාන කරලා ආයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් හදන්නේ නැති වෙන තැනට වැඩ සිද්ද කරන්න ට්‍රයි කරන එක. ඒක නිසා මට හිතෙන විදිහට ඌ තමා මේකේ වීරයා වෙන්න ඕන.

    අනික බන් මේ හුත්තේ ෆිසික්ස් ලෙෆ්ට්..
    Umba paranama film tika balapan. ewagen gal gadot innawa.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    579
    1,815
    93
    33
    Umba paranama film tika balapan. ewagen gal gadot innawa.
    Fast and furious 6 එකේ එකී මැරෙනවනේ. මුන්ගේ movie universe එකේ හැම එකම death එක අන්තිමට බලනකොට fake කරලා. මෙලෝ රහක් නෑ
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මල ජරාවක් යකෝ. මේ දැන් බලල ඉවර කලේ. අන්තිමට ගල් ගඩොට් එකිත් එනවනේ. යකෝ තව ටික කාලෙකින් මිස්ට බීන් එහෙමත් එයි.

    මට හිතෙන්නේ ඩාන්ටේ කියන චරිතේ තමා බන් වීරයා වෙන්නේ. දුෂ්ටයා වගේ රඟපෑවට. ඌ හදන්නේ අර ඩොම් කාරයාගේ ෆැමිලි එකම නැති බන්ගස්ථාන කරලා ආයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් හදන්නේ නැති වෙන තැනට වැඩ සිද්ද කරන්න ට්‍රයි කරන එක. ඒක නිසා මට හිතෙන විදිහට ඌ තමා මේකේ වීරයා වෙන්න ඕන.

    අනික බන් මේ හුත්තේ ෆිසික්ස් ලෙෆ්ට්..
    fast and furious.jpg
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,558
    1,631
    113
    Fast and furious 6 එකේ එකී මැරෙනවනේ. මුන්ගේ movie universe එකේ හැම එකම death එක අන්තිමට බලනකොට fake කරලා. මෙලෝ රහක් නෑ
    adov ow ne. ehenam ekkusa upan kenk wen athi. :baffled:
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    හැබැයි මාවල්, ඩීසී කියන්නෙ යුනිවර්ස් දෙකක්, බොලිවුඩ් හොලිවුඩ් කියන්නෙ මේ ලෝකෙ සිද්ද වෙන දේවල් වලින් හදන ෆිල්ම්. මේ ලෝකෙ නොවන වෙන යුනිවර්ස් වල ෆිසික්ස් ඉතින් මේ ලෝකෙ ෆිසික්ස් වලට වඩා වෙනස් වෙන්න පුලුවන්.
    හැබැයි මේ ලෝකෙ ඇතුලෙ ෆිසික්ස් අමු අමුවෙ බොරු වෙනකොට බලනකොට හෙන ක්‍රින්ජ්.
     
    • Like
    Reactions: NRTG and dmtx

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මල ජරාවක් යකෝ. මේ දැන් බලල ඉවර කලේ. අන්තිමට ගල් ගඩොට් එකිත් එනවනේ. යකෝ තව ටික කාලෙකින් මිස්ට බීන් එහෙමත් එයි.

    මට හිතෙන්නේ ඩාන්ටේ කියන චරිතේ තමා බන් වීරයා වෙන්නේ. දුෂ්ටයා වගේ රඟපෑවට. ඌ හදන්නේ අර ඩොම් කාරයාගේ ෆැමිලි එකම නැති බන්ගස්ථාන කරලා ආයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් හදන්නේ නැති වෙන තැනට වැඩ සිද්ද කරන්න ට්‍රයි කරන එක. ඒක නිසා මට හිතෙන විදිහට ඌ තමා මේකේ වීරයා වෙන්න ඕන.

    අනික බන් මේ හුත්තේ ෆිසික්ස් ලෙෆ්ට්..
    අර බෝම්බෙ පෙරලෙනව මාර පෙරලිල්ලක්.බිත්ති වල හැපී හැපි රෝල් වෙන්නෙ 🤣🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,564
    48,791
    113
    සේදවත්ත

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    Iya bn paya 2k aparade. :baffled: kathawa iwarath naha. Dannam wayasath ekkamada koheda issara wage godak movies enjoy karanna baha. Mewa godak podi laminata wagenam shape wei.
     
    • Like
    Reactions: NRTG and vectorizer