doc.lk එකේ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    doc.lk එකේ dr කෙනෙක්ව චැනල් කරන්නෙ කොහොමද? අපි විස්තර සබ්මිට් කරාට පස්සේ පේමන්ට් එක කරන්නෙ කොහොම ද?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Mokakda utto hospital ekata call ekak deela number ekak book karapan, phone ekata confirmation enawa,
    Channeling dawasata hospitala ekata gihin gewapan,
    Ubata hadissiye hari yanna bari unoth awlakuth naha
     
    • Like
    Reactions: sudu1234

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    අවශ්‍ය doca තෝරලා book කරන්න, ඊට පස්සේ phone no and name id වගේ දේවල් ටිකක් දීල submit කරන්න තියෙන්නේ ඊට පස්සේ card detail දීල සාමාන්‍ය විදිහට pay කරන්න
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    doc.lk එකේ dr කෙනෙක්ව චැනල් කරන්නෙ කොහොමද? අපි විස්තර සබ්මිට් කරාට පස්සේ පේමන්ට් එක කරන්නෙ කොහොම ද?
    Card එකෙන්
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මෙච්චර තමා තියෙන්නේ :D

    1690627839560.png