@ttj වසින් පටන් ගත් නුලට ප්‍රති නුලකි. (අමුතු යුටුබයක්).
මේ ඇලෙක්ස් කියන එකාගේ video ඔක්කොම වගේ බැලුව, මේ මනුස්සයා ඔක්කොම වගේ කරන්නේ ලංකාවට කෙල වෙන සවුත්තු වෙන ඒවානේ බන්. මිනිහ නිකන් ඉන්නේ ලංකාවේ එව්වොත් එක්ක තරහක් වගේ ,
ttj ගේ නුලේ තියෙන රිප්ලයි දැක්කම හිතෙන්නේ , අම්මපා ලංකාවේ සෙට් එකෙක වැඩක් වගේ , හැබැයි මේ දැන් දැන් දාන video නං ටිකක් දරුණුයි.
මේ බලහල්ලකෝ
JVP එකට නං දීලා තියෙනවා අඩේනනම. මු හොදට study කරලා ගහන්නේ, කව්රු හරි සෙට් එකක් ඉන්නවා මුට හොදට ෆීඩ් කරන.