කෑම අවුල් නම් උබල යකා නටනවද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?

    thawa detail kiyapan??
    ohoma kiuwahama eka eka ideas enne??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    හැමදාම හොඳට තිබිල එක දවසක් අවුල් නං ඉතිං ඒ කියන්නෙ මොකක් හරි නොසිතූ අතපසුවීමක් වෙලා නේ, ඒවට යකා නැගල වැඩක් යැ
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔව් හට්ටි මුට්ටි පොලේ ගහල ගෑනිටත් ගහල ගිහින් කඩෙන් කාල එනකොට ගෑනිටත් කෑම එකක් ගේනව නැත්නම් මට ගුටිකන්න වෙනව.
     

    Morbius

    Well-known member
  • ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?
    හැමදාම එහෙම නම් ඉතින් මොකක් හරි පිලියමක ගන්න වෙනවා. රසට උයන්න පුලුවන්කම තියෙද්දි ඔහේ එහෙන් මෙහෙන් ගහලා දාලා උයනවා නම් දෙකක් කියන්න වෙනවා. හැබැයි ඉතින් උයන්න දන්නේ නැති කම නිසා එහේ මෙහේ වෙනවා නම් කතා බහ කරලා හදා ගන්න වෙනවා බැන්නා කියලා උයන්න පුලුවන් වෙන්නේ නෑ ඒ වගේ දෙයක් නම්. බේසිකලි කෑම කද්දි එක හොද්දක් අව්ල් නම් හරි හොදි දෙකක් අව්ල් නම් හරි මම නම් ලොකුවට ගනන් ගන්නෑ. කන්න පුලුවන් තරමක් කනවා නැත්නම් ඒ හොදි දෙක පැත්තක දාලා වෙන කන්න පුලුවන් දෙයක් එක්ක කනවා.එහෙම නැත්නම් ඒ වේල එහෙම්ම කාලා.ඊලග වේලට මොනවා හරි කඩෙන්වත් ගේනවා. සමහර අයට එහෙම බෑ ඉතින්. උබේ ප්‍රශ්නේ මොකක්ද මේ අතරින්. උයන්න දන්නේ නැද්ද? නැත්නම් කම්මැලි කමට එහෙන් මෙහෙන් ගහලා දෙනවද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,928
    15,569
    113
    Somewhere in this world
    ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?
    මුකුත් කියන්නෙ නෑ දෙන දේ කනව මොකටද බං ඔට ලැට් එකට යවන ටිකට මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාම නම් එහෙම අවුල්වෙලා නෑ. මොනවා හැදුවත් රසයි හැබැයි ඉතිං එකපාරටම කෑම අවුල් යනවා නම් හොයලා බලපන් මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ කියලා. අපි කනවා තරම් ලේසි නෑ උයන්න අනික හැමදාම උයනකොට උන්ටත් එපා වෙනවා ඇති