Thanks. Kohomath foreign currency walin salary eka enawa nam tax wenne na neමගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ
HSBC වලත් උඩ කියපු සේරම තියනවා
BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි
කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි
Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
------ Post added on Dec 10, 2023 at 9:47 PM
Monawada bro?hoya gattu vidiha apita th share karanna bro
HNB eke USD debit card ekak ganna puluwanda ?මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ
HSBC වලත් උඩ කියපු සේරම තියනවා
BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි
කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි
Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
------ Post added on Dec 10, 2023 at 9:47 PM
Mat inner circle ban. E unata kawadawat mage account eka handle karana ekata katha karala nane. Kohomada eka karanne?මගේ NTB තියෙන්නෙ. ඇප් එකෙන්ම exchange කරන්නත් පුලුවන් instantly. මට inner circle එකත් හම්බුනා එතකොට අපිටම personal account manager කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීල බැංකුවෙන් ඕන වැඩක් කරගන්න පුලුවන්
ස්පෙශල් exchange rate එකක් ඕන නං බැංකුවට ඇප් එකෙන්ම මැසේජ් එකක් දාල පැය දෙක තුනකින් වැඩේ කරගන්න පුලුවන්
වෙන PFCE එකවුන්ට් එකකට USD වලින්ම ට්‍රාන්සැක්ශන් කරන්නත් පුලුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා ඒක තාම ට්‍රයි කරලා නැහැ
HSBC වලත් උඩ කියපු සේරම තියනවා
BOC එකේ පවා ඔය ගොඩක් දේවල් තියනවා හැබැයි උන්ගගෙ USD පේ කරන්න Debit card එකක් ගන්න බැහැ. සහ account manager කෙනෙක් නැහැ. ස්පෙශල් රේට් එකක් ගන්න පුලුවන් exchange කරද්දි
කම්පැනියකින් EPF/ETF එක්ක එහෙම එන සැලරියක් නං තමයි කෙලින්ම ටැක්ස් එක කැපිලම එන්නෙ. ඒත් කරන්නෙ කම්පැනියෙන්ම ටැක්ස් එක කපලා ඉතිරි ගාන අපිට දෙන එක
එහෙම නැතුව බැංකුවට වැටෙන වෙලාවෙ ටැක්ස් කපන්නෙ නැතිව ඉන්න එකක් නෙමයි
Remote job වලින් සාමාන්‍ය ට්‍රාන්සැක්ශන් එකක් විදියට එන ඒවට ඔය මොනවත් නැහැ
නමුත් tax return සබ්මිට් කරද්දි හරි ගනං හිලවු දාල සබ්මිට් කරනවා නං ටැක්ස් ගෙවුවෙ නැහැ කියලා අහු වෙනවා
------ Post added on Dec 10, 2023 at 9:47 PM
eka hariyatama danne nna ban, call ekak deela ahuwa nam hariHNB eke USD debit card ekak ganna puluwanda ?
man hitanne inner circle seratama ehema acc manager kenek na,Mat inner circle ban. E unata kawadawat mage account eka handle karana ekata katha karala nane. Kohomada eka karanne?
රුපියල් වලින් ආවොත් tax වැදෙන්න පුළුවන්. PFCA හදා ගන්න පුළුවන් වෙයි බැංකුවට talk කලොත්. ඔය කියන තරම් අමාරු නැහැ.හරියට කියපන් සල්ලි රුපියල් වලින් ගෙන්නුවොත් tax වදිනවද නැද්ද?
mchn.... noramlly dws kyk ynawa da oyata deposit wenna?I have at HNB, hebei personal account manager kenek gee ceen 1 nam danne ne, may be thats depend on what your monthly income in USD.