Apartment Vs house?

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    309
    83
    home
    මටත් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.

    හිතමුකෝ අපි මෙන්නමේ බිල්ඩිමේ එපර්ට්මන්ට් එකක් ගන්නවා කියලා.
    View attachment 221629

    අපාර්ට්මන්ට් එකක් සල්ලි දීලා ගන්නවා කියමුකෝ. එතකොට ඒ කාබරේ වගේ එක අපිට හැමදාටම (බිල්ඩිම කඩන් වටෙනකන්ම ) අයිතිද? නිකන් පොලවේ ඉඩමක් සින්නක්කර ගත්තා වගේ ?

    එතකොට නිකමට හිතමු මේ බිල්ඩිමේ එක එපර්ට්මන්ට් එකක් ලක්සයයි කියලා. එතකොට අපි ලක්ශේ දීලා ගත්තාම ආයේ කිසිම දෙකට සල්ලි දෙන්න ඕනේ නැහැද? නොර්මල් ගෙදරක ඉන්නවා වගේ ලයිට්බිල් වතුර බිල් ගෙවාගෙන ඉන්නද තියෙන්නේ?

    අපිට ඒ අපාර්ට්මන්ට් එක එපා උනොත් නිකන් ඉඩමක් විකුනනනවා වගේ නිකන්ම විකුනලා දාන්න පුලුවන්ද ?

    අපි නිකන් ගෙවල් වල ඉද්දි නම් හිතුනොත් පාටියක් එහෙම දාලා ඉන්නවනේ ආතල් එකේ. මේවගේ ඉද්දි අපාර්ට්මන්ට් එක අස්සේ පාටි දාන්න පුලුවන්ද?

    මේවගේ මේන්ටේන් එකක් අවොත්, (ටැප් එක කැඩුනා, වතුර එන්නේ නැතුව ගියා ) කවුද හදන්නේ? අර දුන්න ගානෙන් (අපාර්ට්මන්ට් එක සල්ලි දීලා ගද්දි ගෙවන ගානෙන් ) මේ ඔක්කොම කවර වෙනවද? නැත්තන් ගෙවලා අරගෙන තව මාසෙන් මාසෙට කුලිය වගේ මේන්ටේන් ෆී එකක් දෙන්න ඕනෙද?

    එහා පැත්තේ අපාර්ට්මන්ට් එකේ එකා දිරවන්නේ නැති වැඩ කරනවානම් (කන පලෙන්ඩ සින්දු දානවා, වගේ ) මොනාහරි ඇක්ෂන් එකක් ගන්න පුලුවන්ද?

    එතකොට ඔය ලයිට් කපන වෙලාවට මෙවගේත් ලයිට් යනවද? නැත්තන් ගෙවලා අරගෙන ඉන්න නිසා ජෙනි දාලා කරන්ට් එක එනකන් කරන්ට් එක දෙනවද ?

    echarama lokuwata dane naha. lavata dana de kiyanam.
    1 as far as i know apartment ekak kiyane 40-60 years wage life span ekak thiyana deyak. oka concert waline hadane . tatagen puthata..ugen uge lamayata yanna wage long term nam concert structure thiyene nahane physical land ekak thiyanwa wage. ewa kohomath redevelopment karanwa ( ekko kadala dai or aluthen hadai.. im not 100% sure about this .)

    2 apartment ekata tax number ekak have neh so eka ownership eka ( oyage block eka thiyana floor eka land ekak wage consider karane ).
    3 . there is monthly maintenance fees .
    4 . ara kadena bidena ewa maintenance fees eke athule include wenath puluwan or additional . depends on agreement .
    5 . noise complain nam process eka wena kohoma dane naha attama.
    6 . generators have owa wala. unless podima apartment kattak wagenam.

    oya dala thiana pic eka thiyana apartment eke Altair 'penthouse' ekak mama dakka koti 28-32 athare dala thiba selling price :)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113

    oya godak loku apartment gov idam wala 99 year aithiyata hadala thiyenne.. enisa real aithiyak nemei..
    idama company ekata aithi unath eke board eka ganna decision ekakata ekanga wenna weanwa, thamanta loku power ekak naha...
    owa laminta dennna thiya ganna baha mokada awrudu 100 withara giyama owa kadala ain karanna wenawa.. building eka expire wela..

    apartment resale karanna puluwan. maintenance walata awrudda gaane salli gannawa.. normally apartment value eken % ekak yearly gewanna ona maintenance walata.. maintanace team innawa..

    eha paththe eka saddeta sindu danawa nam company ekata report karanna ona, un awith ewa balanawa..

    apartment eka anuwa light, wathura, gas okkoma unge central system ekakin enne.. enisa light wathura gas nathi wenne naha..
    CEB, waterboard, Litro mukuth api ekka direct sambandayak naha.. habai ganan wadi..
    godak ewala private gas cylinder thiya ganna denneth naha, anik ayata safety risk nisa..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,593
    10,864

    ස්තුති

    අම්මටසිරි වෙන නීති ගොඩක් මැද්දේ ලෙසටම ගෙවලා ජිවත් වෙන්න ඕනේ සිද්දීයක්නේ මේක ): මෙච්චර රුල්ස් මැද්දේ කට්ටිය මේවා ගන්නේ හේතුව මොකක්ද ? මොනාහරි විශේෂ දෙයක් තියේද? නැත්තන් සල්ලි තියෙනකමට ගන්නවා වගේද?

    එතකොට මොනවද
    .hebei mama hithanawa gated community
    මෙන්න මේ ගෙටඩ් කොමියුනිටි කියන්නේ ?
     
    • Like
    Reactions: roj

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    ලන්කාවේ apartment එකක් සහ ගෙවල් කියන දෙකෙන් affordable සහ හොද මොකද්ද?
    Colombo 07 නම් නෙවෙයි අතුරුගිරිය වගේ පැත්තකින් ගෙයක් ගන්න එකද හොද , apartmentda ?
    20 million වගේ තියෙන කෙනෙක්ට?
    ගෙයක් තියන කෙනෙක් apartment හිටියට full life එකම apartment ඉන්න අය අඩුයි කියලා අහල තියනවා.
    තව ඕවා වල maintenance cost එහෙම වැඩිද බන් තව ඔකේ එකෙක meeting තියනවාද කට්ටියගෙම සෙට් වෙලා , අපෙ රටේ crowd eke apartment වල තමුන්ගේ පඩුවේ ඉන්නවද, නැත්තන් හවුලේ ඉන්න නිසා ප්‍රශ්න වැඩිද?

    api podi kale indam haduna background ekath ekka apita APartment kiyana concept eka set wenne na, mokada ape gewal wala ge wate madu gahala kunu godawal ekathu karanawa wage dewal apartment wala set wenne na, anika umba parents ekka ehema inne plan karanawanm eka kawadawath goda yanne nathi deyak, oke hondama de thama maintenance seen eka, normal geyakanam wangu gahala api goda baas la wela atawala gaththtata apartment wala ehema ba , ekata hariyata maintenance karanne oni, godak welawata aprtment hadana company walin maintenance arrange karanawa but ape inne mitto karanne e cost eka wadi kiyala eke inne un set wela karanne bara gannewa eken low cost game gahala okkoma chora wenawa, anika maintenance 3rd party karaddi monthly rent pay karanne wenawa eka nikam umbata umbe gedara rent 1keta innewa wage feeling 1k enawa,

    mage idea ekanm apartment yanawanm patta posh/high class crowd inne place 1k hondai , middle class set 1k ekka innewata wada, middle class eke prashna wadi, thama lankawe apartment kiyana de hariyata set wela na
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    House - මිදුල අතුගන්න ඕන, මදුරුවෝ බෝ උනොත් හුකගන්න වෙන්නේ

    උබලට ඔක විතරක් ද අලි කරදරත් තියෙනවා නෙ ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    වියදම ගැන බැලුවොත්
    1) අපාර්ට්මන්ට් එකක් මේන්ටේන් කරන්න වෙනම මාසික ගානක් ගෙවන්න ඕනා. එක සමහර තැන් වල 30,000 - 90,000 වෙනකන් සාමාන්‍යයක් ගන්නවා... අඩු තැන් වල maintenance නෑ අඩුයි. කොලිටි අඩුයි. උදා ගුණසිංහ පුර flats vs. Trillium
    2) ගෙදරත් maintenance කරන්න ඕනා තමා. එත් එක කොම්පැනි යක් වගේ කෙරෙන්නේ නෑ නේ ලංකාවේ. ඒකෙන් වෙනම මිනිස්සු රස්සාවට දාලා කෙරෙන්නේ නෑ. කොලිටියත් ඒ වගේ තමා
    3) ඔය කියන maintenance එක කොහොමද කරන්නේ කොපමණද කරන්නේ කියලා තීරනය වන්නේ ඉන්න මිනිස්සු ගේ කොමිටියෙන්. එතකොට උබට හොදට ඕනා උනත් අනිත් මිනිස්සුන්ට එපා නම් කොලිටියත් එහෙමයි. උබට තනියෙන් ඒවා තීරණය කරන්න බෑ. උබට තමන් ගේ ගේ වටපිටාව සුරපුරක් වගේ තියාගන්න පුළුවන් එක තියෙන්නේ මුදුක්කුවක් මැද්දේ උනත්. නමුත් අපර්ට්මෙන්ට් එකේ ඉන්න කොමිටිය අනුව තමා
    4) ලයිෆ් එස්ටිමෙට් එක බැලුවොත් ගෙදර ඉඩම උබේ. බිල්ඩිමේ කෑල්ලක් උබේ උනාට එක ඉඩමක් වගේ නෙමේ.
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400

    Green valley eka komda bn. Idea ekak tyawad