ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ 18% ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    එහෙම කරාම ආසියාවේ වැඩිම විදුලි බිල කියන තැන ඉඳලා ආසියාවේ අඩුම විදුලි බිල කියන තැනට ඒවිද? අඩුම තරමේ 2 ස්ථානය වන පකිස්තානය ලංකාවෙ විදුලි බිලට වඩා සියයට පනහකින් අඩුයි. මේ අඩුකිරීම මගින් පරතරය අඩුවෙයිද? පකිස්ථානය පළමුවැනි ස්ථානයට පැමිණෙයිද?
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    එහෙම කරාම ආසියාවේ වැඩිම විදුලි බිල කියන තැන ඉඳලා ආසියාවේ අඩුම විදුලි බිල කියන තැනට ඒවිද? අඩුම තරමේ ස්ථානය වන පකිස්තානය ලංකාවෙ විදුලි බිලට වඩා සියයට පනහකින් අඩුයි. මේ අඩුකිරීම මගින් පරතරය අඩුවෙයිද? පකිස්ථානය පළමුවැනි ස්ථානයට පැමිණෙයිද?

    ආසියාවේ වැඩිම විදුලි බිල කියලා කියන්නෙ කොහොමද ? වාර්ථාව තියෙනවද ?​

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    කොමිසමට දෙනවා.
    පනතේ නිති ප්‍රකාරව කොමිසම මහජන අදහස් විමසන්න කියලා සති කිහිපයක් ගන්නවා.
    ගිනි රස්නෙට ජල විදුලි නිපැයුම අඩු වෙනවා.
    ඉන්දන ගල්අගුරු වලින් විදුලිය හදන්න වියදම වැඩියි
    මන්ඩලේට පාඩුයි කියනවා.
    කියන තරම්ම අඩු කරන්න බැ කියනවා
    නැවත ප්‍රතිශෝධනයක් දානවා.
    👆👆👆
    උගත් පාඩම් / facts
     
    • Like
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කරයි මේ අවුරුද්දේ...
    ඒ කියන්නෙ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කරනවා? චන්දෙට කලින්ද/පස්සෙද? එච්චර කොන්දක් තියනවද මිනිහට :lol::lol:

    අඩුම තරමේ හොඳයිද නරකයිද කියලා කියන්නවත් බැරිද ?:lol::lol:
    ඉස්සෙල්ලා ආසියාවෙ වැඩිම විදුලි බිල තියන තැන හොයාගෙන කියවලා වරෙන්කෝ :lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඵහෙමද..ඒක හොයල දුන්නොත් රනිල්ට කඩේ යන්නේ නැද්ද?

    හොයලා දෙන්න කාංචන කියනව නේ වාර්ථාවේ ගැටලු තියෙනව කියලා දැන් එක ඇත්තද බොරුද කියලා බලන්න පුළුවන්.​

    රනිල් කියන චරිතයට කඩේ යන්නේ නෑ. මේ වෙලාවේ වෙන කවුරු හිටියත් ආනිසංසේ මේකයි​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,872
    1
    56,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මට ඕනේ වාර්ථාව... පිඩි එෆ් එකක් හරි​


    CountryElectricity Cost for Households (USD/kWh)Electricity Cost for Business (USD/kWh)Date of Information
    Cyprus0.3340.321June 2023
    Yemen0.300-June 2023
    Japan0.2300.276June 2023
    Singapore0.2210.314June 2023
    Sri Lanka0.1900.131June 2023
    Turkey0.1800.200June 2023
    Israel0.1760.149June 2023
    Lebanon0.1700.197June 2023
    South Korea0.1200.095June 2023
    Maldives0.111-June 2023
    United Arab Emirates0.0950.088June 2023
    Jordan0.0900.094June 2023
    Armenia0.085-June 2023
    India0.0790.131June 2023
    Georgia0.0780.119June 2023
    Bangladesh0.0610.097June 2023
    Pakistan0.0560.131June 2023
    Syria0.050-June 2023
    Kazakhstan0.0490.064June 2023
    Bahrain0.0480.077June 2023
    Saudi Arabia0.0480.069June 2023
    Azerbaijan0.0470.065June 2023
    Nepal0.0440.070June 2023
    Afghanistan0.043-June 2023
    Uzbekistan0.042-June 2023
    Turkmenistan0.040-June 2023
    Qatar0.0320.036June 2023
    Kuwait0.0290.049June 2023
    Oman0.0260.223June 2023
    Tajikistan0.022-June 2023
    Bhutan0.0160.020June 2023
    Iraq0.0140.044June 2023
    Kyrgyzstan0.0130.037June 2023
    Iran0.003-June 2023

    මේ ChatGPT එකෙන් හදාගත්ත වාර්තාවක්.

    ලංකාවේ විදුලි බිල මේ කියන දිනට පස්සෙ කීපාරක් වැඩි කරාද?
     
    • Like
    Reactions: neyohk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    CountryElectricity Cost for Households (USD/kWh)Electricity Cost for Business (USD/kWh)Date of Information
    Cyprus0.3340.321June 2023
    Yemen0.300-June 2023
    Japan0.2300.276June 2023
    Singapore0.2210.314June 2023
    Sri Lanka0.1900.131June 2023
    Turkey0.1800.200June 2023
    Israel0.1760.149June 2023
    Lebanon0.1700.197June 2023
    South Korea0.1200.095June 2023
    Maldives0.111-June 2023
    United Arab Emirates0.0950.088June 2023
    Jordan0.0900.094June 2023
    Armenia0.085-June 2023
    India0.0790.131June 2023
    Georgia0.0780.119June 2023
    Bangladesh0.0610.097June 2023
    Pakistan0.0560.131June 2023
    Syria0.050-June 2023
    Kazakhstan0.0490.064June 2023
    Bahrain0.0480.077June 2023
    Saudi Arabia0.0480.069June 2023
    Azerbaijan0.0470.065June 2023
    Nepal0.0440.070June 2023
    Afghanistan0.043-June 2023
    Uzbekistan0.042-June 2023
    Turkmenistan0.040-June 2023
    Qatar0.0320.036June 2023
    Kuwait0.0290.049June 2023
    Oman0.0260.223June 2023
    Tajikistan0.022-June 2023
    Bhutan0.0160.020June 2023
    Iraq0.0140.044June 2023
    Kyrgyzstan0.0130.037June 2023
    Iran0.003-June 2023

    මේ ChatGPT එකෙන් හදාගත්ත වාර්තාවක්.

    ලංකාවේ විදුලි බිල මේ කියන දිනට පස්සෙ කීපාරක් වැඩි කරාද?

    දෙපාරයි. හැබැයි අපිට කොස්ට් රිෆ්ලෙක්ටිව් මුදලකට යන්න වෙනවා.​

    ඒකිව්වේ අපි හිතමු කෝ එකකයක කොස්ට් එක රුපියන් 5ක් වෙලා අපිට 4කට දෙන්න බෑනේ. එතකොට අපිට දෙන්නේ වෙන්නේ 5.10 වලට වත්. ඕක දැක්ක හින්දනේ 2001 දි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ගියේ. හැබැයි ඒකත් කෙලියා වෘතිය සමිති.​

    ඔය කොස්ට් එකට ඇඩ් වෙනව නේ අර විදුලිබලේ වැඩ නයක් ගත්තම එකේ පොලියෙන් 2/3 මන්ඩලේ ගෙවන්න ගියාම. සහන දීල රටවල් හදන්න බෑ​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,872
    1
    56,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දෙපාරයි. හැබැයි අපිට කොස්ට් රිෆ්ලෙක්ටිව් මුදලකට යන්න වෙනවා.​

    ඒකිව්වේ අපි හිතමු කෝ එකකයක කොස්ට් එක රුපියන් 5ක් වෙලා අපිට 4කට දෙන්න බෑනේ. එතකොට අපිට දෙන්නේ වෙන්නේ 5.10 වලට වත්. ඕක දැක්ක හින්දනේ 2001 දි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ගියේ. හැබැයි ඒකත් කෙලියා වෘතිය සමිති.​

    ඔය කොස්ට් එකට ඇඩ් වෙනව නේ අර විදුලිබලේ වැඩ නයක් ගත්තම එකේ පොලියෙන් 2/3 මන්ඩලේ ගෙවන්න ගියාම. සහන දීල රටවල් හදන්න බෑ​

    වියදම වැඩිවෙන්නෙ ඇමතිගේ අදුරදර්ශී වැඩ නිසා. විදුලිබල මණ්ඩලේට ඔරොත්තු නොදෙන තරම් ජොබ් දුන්නෙ ඇමතියා. (කාන්චනා + හිටපු අය).

    ඒකෙන් ඇතිවෙන පාඩුව පියවන්න වෙන්නෙ මහජනතාවට. ☝️ 😃

    තෙල් සංස්ථාවෙන් කොටසක් IOC / Sinopec එකට විකුණුවා කියල මිනිස්සුන්ට කිසිම සහනයක් ලැබුනේ නෑ. එහෙම නොවුනේ වැඩි සේවකයන් පිරිසක් ඉන්න සිපෙට්කෝ එක cost reflect කරන්න වැඩි මිලකට විකුණද්දී IOC / SInopec එකට අඩු මිලට තෙල් විකුණන්න හේතුවක් නැති නිසා.

    ඔය විදිහට ආණ්ඩුවේ කෑල්ලක් තියාගෙන ඒකෙන් මිල තීරණය කරන්න ගියොත් මිනිස්සුන්ට පුද්ගලිකරණයෙන් කිසිම සහනයක් නෑ.

    ඒ වගේම 100% පුද්ගලීකරණය කරොත් ඇමතියෙක් වැඩකුත් නෑ. 😃
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ආසියාවේ වැඩිම විදුලිබිල දීල රෙකෝඩ් එක පිහිටෙව්වා කියල ප්‍රවෘත්ති වලින් නෝන්ඩි උනාම කරන දේවල්.

    ඔය කාංචනයා ඔෆිස් එකක පියන් කමකටවත් ගන්න සුදුසු නෑ
    හරිනං වෙන්න ඕනේ හැට නම ලක්ෂේක ඡන්ද අයිතිය නැති කරන එක නේද? මේ ඔක්කෝටම මුල ඕකුන්ට හැදුනා රට බේරා ගැනිමේ පූ කේ අමාරුව නේද? :lol: 🙏
     

    Similar threads